ADSL Help

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ඒ බන් දැන් ටික දවසක ඉදන් කෝල් එකක් ආවම නෙට් නැති වෙනවනේ . කෝල් එක එන්න විනාඩියකට විතර කලින් ඉදන්ම ඩව්න්නෙ බන් කොහේ හරි අව්ලක්ද? කේබල් ඕර් රවුටර්?