ADSL line එකෙන් එක ගෙදරකට router දෙකක්
ADSL line එකෙන් එක ගෙදරකට router දෙකක් සම්භන්ද කරන්නේ කොහොමද කියල කියන්නකො
මම set කලා ඒත් වැඩ කරන්නෙ නෑ .දෙකම on කරපුවම ADSL bulb එක blink වෙන්න ගන්නවා. වෙන වෙනම spliter සෙට් කලත් හරියන්නෙ නෑ
කවුරුහරි දන්න කෙනෙක් කියන්නකො මම මොනවද කරන්න ඕනා කියලා