මේකයි මචන් සීන් එක.
ADSL FAMILY පැකේජ් එකේ මට තව ඉතුරු ~1.5 GB .
මේක මාර ඉක්මනට ඉවර වෙනවා බන්ස්.එක කොහොමද මාසෙම යුස් කරන්න පුළුවන් වෙන විදියට තියාගන්නේ ? 
upload වලට අනිවා මොනවා කලත් 1GB + යනවාමයි .torrents download කලොත් ~1.5/2GB විතර upload වෙනවා.
මේ upload වෙන එක අඩු කරගන්න ක්‍රමයක් නැද්ද ?

upload wena eka uba kohoma hari nawathuth ubata lowath data download kranna ba
. හැම පරම gb 4ක් විතර අහක යනවා. peak download 48% Total 34% මම off peak තමා වැඩියෙන්ම use කරන්නේ 

ona nam slt unta call karla line eke up speed eka adu karaganna