ADSL router ප්‍රශ්නයක්

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    යාලුවනෙ මට ඔයාලගෙන් උදව්වක් එකක් ඔනි

    මගෙ ADSL router එක Comtrend(old SLT) single port wired router එකක්. ඒක ටිකක් විතර පරනයි.එත් මේ ලගක් වෙනකල්ම හොදට වෑඩ කරා.ඒත් දෑන් මාසෙක විතර ඉදලා router එක දාපු ගමන්ම ඔන් වෙන්නෙ නෑ.LAN bulb එකයි power bulb එකයි ඔන් වෙල ඔහේ තියනවා. ඊට පස්සෙ ටික වෙලවකින් router එක restart කරන්න ඕනි එතකොට ටිකක් බූට් වෙනවා. ex- ADSL bulb එක බ්ලින්ක් වෙනවා වගේ.මේ විදිහට 10 පාරක් වත් restart කරන්න ඔනී connect වෙන්න.

    මෙකට හේතුව මොකක්ද? router එකේ අවුලක්ද නෑත්තම් connection එකේ අවුලක්ද?
    please පොඩි හෙල්ප් එකක් දෙන්න
     

    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    boho wita spliter eka change karala balapa....wade goda nath nam slt eke aulak..eath nath nam router eke adsl port eke aulak
     

    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    spliter eka nathuwa conection eka dipan.....eath wade goda nathnam sure ekata router eke adsl prt eka dead wela ati....slt call karala ahapan line eka okeda kiya...