මම කිවෙ වයර් වල දිග ඒව බලපානවද Speed එකට. Slt exchange එකේ ඉදන් නෙවෙ. "ADSL Splitter" එකේ ඉදන් හරි "Wall socket" එකේ ඉදන් "Router" එකට එන වයර් එකේ දිග වැඩ් වෙන එක ප්රශ්ණයක්ද Speed එකට? (Speed එක අඩු වෙන්න)mage yaluwekuth langadi gattha machan router 1k. mukuth configure karanna one na LAN port 1ta gahuwoth nam LAN cable 1k hoyan. USB connect karoth hadanna wei settings....
මම කිවෙ වයර් වල දිග ඒව බලපානවද Speed එකට. Slt exchange එකේ ඉදන් නෙවෙ. "ADSL Splitter" එකේ ඉදන් හරි "Wall socket" එකේ ඉදන් "Router" එකට එන වයර් එකේ දිග වැඩ් වෙන එක ප්රශ්ණයක්ද Speed එකට? (Speed එක අඩු වෙන්න)
අර Slt එකෙන් ගෙදර එලියේ හයි කරන පොඩි දිග පෙටිටීයේ ඉදන් ගොඩක් ලගින්ද මචන්?diga balapanawa machan speed 1ta! puluwan tharam langin set karaganna tharamata hondai....
අර Slt එකෙන් ගෙදර එලියේ හයි කරන පොඩි දිග පෙටිටීයේ ඉදන් ගොඩක් ලගින්ද මචන්?
ඒකට කියන නම නං දන්නෙ නෑ බං!
eka nam aulak na machan. eka langa tiyenna one kiyala 1k na. habai router & splitter 1ta langin tibbanam hondai!
eka nam aulak na machan. eka langa tiyenna one kiyala 1k na. habai router & splitter 1ta langin tibbanam hondai!