ADSL router configuration method.

udagama

Member
May 16, 2010
520
31
0
38
Mchan!
I just buy Slt ADSL connection. Are there any special configuration method for ADSL router.
 
Nalith

Member
Dec 25, 2007
582
78
0
Matale
mage yaluwekuth langadi gattha machan router 1k. mukuth configure karanna one na LAN port 1ta gahuwoth nam LAN cable 1k hoyan. USB connect karoth hadanna wei settings....
 
udagama

Member
May 16, 2010
520
31
0
38
mage yaluwekuth langadi gattha machan router 1k. mukuth configure karanna one na LAN port 1ta gahuwoth nam LAN cable 1k hoyan. USB connect karoth hadanna wei settings....
මම කිවෙ වයර් වල දිග ඒව බලපානවද Speed එකට. Slt exchange එකේ ඉදන් නෙවෙ. "ADSL Splitter" එකේ ඉදන් හරි "Wall socket" එකේ ඉදන් "Router" එකට එන වයර් එකේ දිග වැඩ් වෙන එක ප්‍රශ්ණයක්ද Speed එකට? (Speed එක අඩු වෙන්න)
 
Nalith

Member
Dec 25, 2007
582
78
0
Matale
මම කිවෙ වයර් වල දිග ඒව බලපානවද Speed එකට. Slt exchange එකේ ඉදන් නෙවෙ. "ADSL Splitter" එකේ ඉදන් හරි "Wall socket" එකේ ඉදන් "Router" එකට එන වයර් එකේ දිග වැඩ් වෙන එක ප්‍රශ්ණයක්ද Speed එකට? (Speed එක අඩු වෙන්න)

diga balapanawa machan speed 1ta! puluwan tharam langin set karaganna tharamata hondai....
 
udagama

Member
May 16, 2010
520
31
0
38
diga balapanawa machan speed 1ta! puluwan tharam langin set karaganna tharamata hondai....
අර Slt එකෙන් ගෙදර එලියේ හයි කරන පොඩි දිග පෙටිටීයේ ඉදන් ගොඩක් ලගින්ද මචන්?
ඒකට කියන නම නං දන්නෙ නෑ බං!
 
Nalith

Member
Dec 25, 2007
582
78
0
Matale
අර Slt එකෙන් ගෙදර එලියේ හයි කරන පොඩි දිග පෙටිටීයේ ඉදන් ගොඩක් ලගින්ද මචන්?
ඒකට කියන නම නං දන්නෙ නෑ බං!

eka nam aulak na machan. eka langa tiyenna one kiyala 1k na. habai router & splitter 1ta langin tibbanam hondai!