ADSL Router

Aluth Malli

Member
Feb 25, 2013
534
24
0
machn man inne Flat eke mage boss ge ADSL router ekn cable 1k adala thamai man danata Internet use karaney:sorry: hena diga cabale 1k adala tiyney WIFI hariyata ahu wen ne habaii internet SPEED :) mata oni e cable eka ADSL Router 1k aragana mage weda tika ekn karaganna :yes: eka gahanna RJ45 gahanna be neh bun mokkda bun mekata man karanna oni :confused:

mata mage TAb and 4n ekn internet yanna oni nisa thamai mehama karanna hithuwe :(
 
  • Like
Reactions: Sadeepa Arosha

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    RJ45 Ethernet cable එකෙන් උබේ Room එකට Internet එනවා නම් හිතනන දෙයක් නැ බං, ADSL Router එකක් වෙනුවට WIFI ROUTER එකක් ගන්න.

    WIFI Router වලට කොහොමත් Internet connection දෙන්නෙ RJ45 එකකින්,

    router_back.JPG


    දුර ඉදන් WIFI Router එකකට Connect වෙනවාට වඩා Room එකට Ethernet එකකින් නෙට් එක ගෙනත් room එක ඇතුලෙ WIFI Router එකකින් WIFI දෙන එක පට්ට Speed,

    අපි සාමාන්යෙන් ලොකු Hotel වලට WIFi Facility දෙනකොට කරන්නෙ ඔය විදියට, :)