machanla 5port or 8port adsl switch wala gaana poddak kiyanda puluwanda...ganda puluwan hoda thanakuth dannawanam kiyanda please thnx in advance
5000 - 9000 k range eke
ඒ ADSL තියෙන switch නෙමෙයි. ඒවට කියන්නෙ Unmanaged Switch කියලා.ammata udu echchara gananda...ebay eke $15 thiyenawa...thnx thnx
ඒ ADSL තියෙන switch නෙමෙයි. ඒවට කියන්නෙ Unmanaged Switch කියලා.
ADSL තියෙන switch කියලා දෙයක් නෑ. 4 port ADSL routers තියෙනවා.
4 - 32 port switches තියෙනවා managed සහ unmanaged හැටියට වර්ග දෙකක කින්.
දැනට internet connection එක සඳහා මොකද්ද තියෙන්නෙ ?machn mata one mage thiyena net conection eka thawa comptrs 2kata denda...ekata one switch eka mokakda eka keeyak wenawada
දැනට internet connection එක සඳහා මොකද්ද තියෙන්නෙ ?
single port router ekak
වඩා හොඳයි 8 port unmanaged switch එකක් ගන්න එක.single port router ekak
machan ... mama giya sathiye UNITY PLAZA eken 8 PORT switch 1k gaththa...
TP-LINK model : TL-SF1008D ... Rs. 2200.00 unaaa....
1 year warrenty.....
Network cable 1m Rs.40 wuna...
වඩා හොඳයි 8 port unmanaged switch එකක් ගන්න එක.
උපාංග මේ විදියට තමයි සම්බන්ඳ වෙන්නෙ :
![]()
වඩා හොඳයි 8 port unmanaged switch එකක් ගන්න එක.
උපාංග මේ විදියට තමයි සම්බන්ඳ වෙන්නෙ :
![]()
ඒ PC එකටම XP/ubuntu දැම්මහම වැඩ කරවාද ? එහෙම වෙනවා නං network card එකේ windows 7 drivers අවුලක් තියෙන්නෙ.habi mage switch eke Win 7 eke vada karanne naha..... Ubuntu and Win Xp vada kataanawa... (TP-Link TL SF1008D
)
ඒ PC එකටම XP/ubuntu දැම්මහම වැඩ කරවාද ? එහෙම වෙනවා නං network card එකේ windows 7 drivers අවුලක් තියෙන්නෙ.

ඕක win7 drivers අවුලක් වෙන්න ඕනෙ. unmanaged switches වලට OS එක බලපාන්නෙ නෑ.mama lap 1i - pc 1i connect karanne..
pc 1 win xp and ubuntu.... 2kema switch 1 vada...
lap 1 win 7 and ubuntu.....ubuntu eke switch 1 vada.... win7 eke switch 1 vada naha.![]()
4 port switch ekak gattanam atine pc 2kakata dennanam
thnx 4 da commntanagathe ganath hithanda epaithnx 4 da commnt

ehenam 8 port ekakma ganna