උබේ මාසේකට කොච්චර විතර use karanwada? මගේ නම් දැන් එහෙම අවුලක් නැ.මගෙත් ටික කාලයක් පට්ට slow වෙලා තිබුනේ..
මොකක්ද පැකේජ් එක?![]()


මගෙත් Dialog එක පට්ට slow වෙලා බං.512 unlimited ... එකම අවුල මට දැන් ඒක 1mbps upgrade කරන්න බෑලු![]()

මගෙත් Dialog එක පට්ට slow වෙලා බං.![]()

![]()
මුලින්ම කියන්න ඕනෙ මේ වෙලාවෙ අපි එකට ඉන්න ඕනෙ. මම මට පුලුවන් විදියට පොඩි ගැටයක් ගැහුවා ඔය කාල කන්නින්ටඔයාලත් මේ වොයිස් කට්ස් ටික අහලා අපිට කරන්න තියන දේ තෙරුම් අරගෙන ඉක්මන්ට මොනවා හරි කරමු
හැමදාම කටින් බතල කොල හිටවලා හරි යන්නෙ නැති නිසා මම මේක තනියම හරි කරන්න ඕන කියලා හිතුවා. මම හිතනවා ලoකාවෙ ADSL පාච්චි කරන හැම යූසර් කෙනෙක් වෙනුවෙන් මම පත්තු කරපු පළවෙනි වෙඩි මුරය මේක වෙයි කියලා. පුලුවන් සප් එකක් දෙමු! මේක හරි යනකල් මේ ත්‍රෙඩ් එක දවසට එක පාරක් හරි උඩට ගමු!
පළවෙනි කෝල් එක දීලා පැයක් යනකලුත් මුන් මට කෝල් බැක් කලේ නැහැ!! තාම කනෙක්ශන් එක රිසෙට් කරලත් නැහැ!
බොහොම ස්තූතියි! හැමෝටම!
0112689345 TRC කතා කරලා ඔයාලත් මම කලා වගෙ ADSL ප්‍රශ්නේ කියන්න.................
ඔයාලත් රෙකොර්ඩ් කරපුවා මේකේ දාන්න
Voice 1(Secretary Of The Area Manager)
http://www.mediafire.com/?6yr13zlf7qrggl6
Voice 2 After 1 hour(Secretary Of The Area Manager)
http://www.mediafire.com/?ab9dtb3lwdwhbna
Voice 3(TRC Officer)
http://www.mediafire.com/?mrxa7po408wdhuj


hik hik hik oya thiyenne ela kiri wage
onna oka thama mama oyaata karanna kiwwe![]()
kaala kanni haththa!
