adsl_help

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මචන්ලා,,

මම දැන් use කරන්නේ web pal පැකේජ් එක. ඒ මගුලේ කොහොමද අපි පාවිච්චි කරලා තියෙන mb-gb ප්‍රමාණය බලන්නේ.මේකේ පෙන්නේ වෙලාව විතරනේ.මම web pal වලට මාරු උනේ ඊයේ
...
 

G4zc4n

Member
Apr 6, 2014
9
0
0
try this

මේ app එක try කරල බැලුවද ? සිරා app එක :shocked::)

https://play.google.com/store/apps/details?id=com.olc.sltmeter