aduwata , Baby stroller ekak ganna place ekak??????

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය පිටරට වල පාවිච්චි කරපුවා මෙහෙ ගෙනත් විකුණන තැන් තියෙනවා. එහෙම තැනක බලපන්. අඩුවට හොඳ කොළිටි එකක් හොයාගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: chullahattipadopana

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,627
    2,134
    113
    Strollers nam used gaththata awulk na. Hodata use karapu ekak.
    Tikak hari aduwata ganna puluwan Petta wala Kayzer Street eken. Eth dan nam ganan athi issarata wada. Ethana shed eka gawa shops kipayak thiyenawa balanna
     
    • Like
    Reactions: chullahattipadopana

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,156
    1,196
    113
    ඔය පිටරට වල පාවිච්චි කරපුවා මෙහෙ ගෙනත් විකුණන තැන් තියෙනවා. එහෙම තැනක බලපන්. අඩුවට හොඳ කොළිටි එකක් හොයාගන්න පුළුවන් වෙයි

    facebook market place

    Marketplace rke balapn FB.

    baba podi wadi nam use karapuwa ganna epa
    aluth ekak ganin pare aran yannat epay

    20000 ta wage bari wena ekak na parana stock hoyala ganin danma

    Petta wala Kayzer Str

    Fb Used market balahan,. aduwata ganna puluwan,

    owa wadak venne podi ekata 1 year venakam vage vitarai, okun ita passe owa use karanne na
    ela kollo mama balannnko
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    ෆේස්බුක් මාකට්ප්ලේස් බලපන්. අපේ අම්මල තාත්තල අපිව හදපු විදිහට කොයි වෙලෙත් අතේ තියාගෙන වඩාගෙන හදන්න පුළුවන් නම් ඒ දුක හොඳට දැනෙනව. එතකොට ආයේ හදනකොට හොඳට කල්පනා කරල තමයි හදන්නෙ.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,837
    22,139
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ අක්කගෙ ළමයින්ටත් ගත්ත fb marketplace එකෙන් හොඳ ඒව තියනවා..බලල ගන්න කොහොමත් අවුරුද්දක් පාවිච්චි කරයි උපරිම
     
    • Like
    Reactions: chullahattipadopana