Machan,,
Mata mi 5 eke black ekak aduwata gana thanak kiyapanko
32 gb ekak nam hodai
$250 kata wage
Mata mi 5 eke black ekak aduwata gana thanak kiyapanko
32 gb ekak nam hodai
$250 kata wage
Machan,,
Mata mi 5 eke black ekak aduwata gana thanak kiyapanko
32 gb ekak nam hodai
$250 kata wage
aduwata thiyana eka ganna epa Over The Air updates na. custom rom ekak gahala thiyenne samahara fetuetures Chinese walin witharai


Black එක නම් හොයාගන්නම ඇත්තෙම නැහැ වගේ බන්..අනික ඔය ගානට නම් කොහොමත්ම අමාරු වෙයි..White එක පට්ට ලස්සනයි..අවුලකුත් නැහැ, මම පාවිච්චි කරන්නෙත් White එකක්
64 GB එකක් ගනින්, දැන් $ 233 යි වෙන්නෙත් Xiaomi Dreamy Store (AliExpress) එකේ![]()
e yaku phone ek kiyala ghala ewanelu bn
gift danath barilu

Gift දාල එවන්නේ නම් නැහැ තමයි..පොඩ්ඩක් අඬලා අඬලා අඩු value එකක් දම්මගනින් පැකේජ් එකේ..
Nivantha Gavin Woods කියන ElaKiri Member මුගෙන් අරන් තිබුනේ ෆෝන් එක...ඉක්මනට ඇවිල්ලත් තිබුනා..කස්ටම් අහුවෙලා තිබුනෙත් නැහැ..![]()