Advance එකක් දීම...

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම කොහොමත් වීදුරු දාලා කලේ නැහැ, වීදුරුවයි කබඩ් එකයි අස්සට දාන රබර් පටිය කූම්ඹි කෑවහම දොරවල් අරිද්දි වහද්දි එක එක බොක සද්ද එනවා
    මම අර උඩ ගණන් දාලා තියෙන්නෙ ඒ කාලේ කරපුවා
    රේලින් ගන්න තැනක් සෙට් වෙන කල් ආයේ නම් පටන් ගන්නෙ නැහැ බන්
    බඩු වල ගනන් බලලා තමා ප්‍රයිස් අප්ඩේට් කර ගන්න වෙන්නෙ
    මම ඔය කියපු විදියට වැඩේ කරගන්න ඕන , මම මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන , ඔය මැටිරියල් වර්ග තොරගන්න ඕන මොනවද කියලා උපදෙස් ටිකක් දීපන්කො උඹේ අත්දැකීම් අනුව.
     
    • Like
    Reactions: wtsamantha

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,119
    4,957
    113
    -In Darkness-
    ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා මචන්
    මම කන්ස්ට්‍රක්ෂන් කරන්නේ, මම බඩු දාලා වැඩ කරන්නෙ
    කවදාවත් ඇඩ්වාන්ස් නොදෙන උන්ගේ වැඩ කරන්නේ නැහැ
    කොහොමද බං මේකාලේ Quote කරන්නේ බඩු දාලා වැඩ කරන ඒවාට? ඉස්සර නම් Variation 5%ක් විතර දැම්මා. දැන් එහෙම දාලා බෑ සමහර මැටීරියල් 100%කින් ගණන් යන වෙලාවල් සෙට් වෙනවා :growl:
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    542
    516
    93
    මොකද්ද මැටීරියල් එක? අමානෝ සීට්ද? ඇලුමැක්ස් සීට්ද? පොලිශඩ් ඇලුමිනියම්ද? ස්ටේන්ලස් ස්ටිල් සීට් ද?
    කොන්ක්‍රීට් එක දාලා කියන්නෙ උඩට දාන බෝඩ් එක ගහන්න ඕන නැහැ කියන එක
    ඒ උඩ බෝඩ් එකට තමා ලොකු ගානක් යන්නේ, ඒකයි කොන්ක්‍රීට් එක තියෙන කොට ගනන් අඩු වෙන්නෙ
    මම ඔය දාලා තියෙන්නෙ ගිය සැප්තැම්බර් වල ගනන්
    මේක tnt kiyala මැටීරියල් එකක්ලු...
    දන්නවද?
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Dated cheque ekak deepan ban, un wade complete karanava kiyala promise wena dawasa dala. Eeeta kalin kale nattam cheque eka stop karapan.

    Api nam karanne oke un trusted party ekak nam
     
    • Like
    Reactions: wtsamantha