normal serving වල advance income tax කැපිල්ල නතර වෙන්නෙ කවද්ද?
jhnnwp Well-known member Jan 6, 2012 44,183 31,918 113 Oct 1, 2024 #1 normal serving වල advance income tax කැපිල්ල නතර වෙන්නෙ කවද්ද?
Don GasCan Well-known member Nov 3, 2010 43,312 49,676 113 සේදවත්ත Oct 1, 2024 #2 ඒවා නම් නතර කරන එක වැරදී 5% 10% කරන්න ඕනේ , මුදල් සංසරණය වැඩී . මිනිස්සුන්ග් අතට සල්ලි එන්න නම් ඇද යට සල්ලි ගබඩා කරන්න මිනිස්සූ පොලඹවන්න ඕනේ Reactions: Mr Bones
ඒවා නම් නතර කරන එක වැරදී 5% 10% කරන්න ඕනේ , මුදල් සංසරණය වැඩී . මිනිස්සුන්ග් අතට සල්ලි එන්න නම් ඇද යට සල්ලි ගබඩා කරන්න මිනිස්සූ පොලඹවන්න ඕනේ
wqe123 Well-known member Aug 21, 2015 9,776 12,942 113 ලංකාවේ.. ලංකාවේ Oct 1, 2024 #4 jhnnwp said: normal serving වල advance income tax කැපිල්ල නතර වෙන්නෙ කවද්ද? Click to expand... eka nam wena ekak naa.... but samahara wita kaalekata kali thibbe, apita puluwa tax kapenna onaa naa kiyala liyala denna. eka nam enna puluwan
jhnnwp said: normal serving වල advance income tax කැපිල්ල නතර වෙන්නෙ කවද්ද? Click to expand... eka nam wena ekak naa.... but samahara wita kaalekata kali thibbe, apita puluwa tax kapenna onaa naa kiyala liyala denna. eka nam enna puluwan
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,945 113 Oct 1, 2024 #5 tax kapana eka nawaththanna ona ay ? tax gahala duppth minissunta salli bedala denna ona
2osama Well-known member Oct 25, 2010 81,536 72,748 113 මාලඹේ Oct 23, 2024 #7 අනුර අයියා Tax අඩු කරලා නැද්ද