Advanced එක අරන් මාරු වෙන හොරෙක්

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Advanced එක අරන් මාරු වෙන හොරෙක්

Ikman.lk මු දැන් 05 පාරක් මේ ඇඩ්ස් එකම දානවා,දාන නගරේ වෙනස් කර කර..

PtP5ulr.png

වාහනේ ෆොටෝස්
38cOhOA.jpg

ZicIAJ9.jpg

jm0s0EG.jpg

Dzs8guU.jpg

IlFdaSs.jpg

කතා කරාම හෙන ටෝක් එකක් දෙනවා,පුළුවන් ඉක්මනට advanced එකක් දෙන්න කියලා..ඔය දාන කෙනා වාහනේ තියෙන තැන ඉන්නෙත් නැහැ මුණ අහු වෙනවට...වෙන ගෙදරක දාලා ඒ ගෙදර advanced දෙන්න කියනවා..

මුලින් ඇඩ්ස් එක දැම්මේ රතන්පුරේ කහවත්තේ..
දෙවනියට මොනරාගල
තුවෙනියට බදුල්ල
ඊළගට බණ්ඩාරවෙල
අන්තිමට අද දාලා මාතලේ :lol::lol:

මගේ ලග කලින් දාපු ඇඩ්ස් දෙක 03ක්ම ඇති,දැන් මු delete කරලා..අයිත ගන්න පුළුවන් උනොත් දාන්නම් මේකෙම..

මේ තියෙන්නේ රන්තපුරේ දාපු එක
UKUf2ba.png

මේ තියෙන්නේ මොනරාගල දැම්ම ඇඩ්ස් එක
ATUyXLb.png

හොදට බලන්න රන්තපුරේ දාපු මේ ෆොටෝ එකයි,අද මාතලේ දාපු මේ ෆොටෝ එකයි සමාන නේද
රන්තපුරේ දාප
UKUf2ba.png

මාතලේ දාපු
ZicIAJ9.jpg

ලොකුම දේ මු Telephone number වෙනස් කරනවා..ඒ වගේම වාහනේ නමබ්ර් එක පවා වෙනස් කරලා දානවා :growl::growl:

අනිත් ලොකුම දේ විස්තරේ තියෙන්නේ ගොඩක් බොරු.. මේ පාර doctor කෙනෙක් කියලා දාලා:lol:

පුළුවන් එකෙක් ඉන්නවා නම් මුව පොලිචිලියට අල්ලලා දීපන්

වගකීමෙන් කියන්නේ මු පට්ට පල හොරෙක් අහු වෙන්න එපා :cool:
 
Last edited:
  • Like
Reactions: SAN_APIIT

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
dan ikman eketa salli gewala add danna ona.samahara vita mu nama,addres,TP no wenas karala add danawa wennath puluwan horata.
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
dan ikman eketa salli gewala add danna ona.samahara vita mu nama,addres,TP no wenas karala add danawa wennath puluwan horata.
මචන් එහෙම කියලා වාහනේ තියෙන නගරේ මාරු කර කර දාන්න ඕන නැහැ නේද..අනික කෝල් කර ගමන් advanced එකක් දෙන්න කියන ;)

Balumgla eke oya wage dial ekak gana program ekak giyawa wage mathakai. Ekath fb15 ekak gana.
එහෙනම් මේ ඩයල් එක තමා මචන්..මු පට්ට යකෙක්,වාහනේ නමබ්ර්,ෆෝන් න්මබ්ර් වෙනස් කරලා ඇඩ්ස් දාන්නේ...මට මුව track උනොත් මාස 02ක් ඉක්මන් එකේ ඇඩ්ස් දැක්ක නිසා :D

තැන්ක්ස් මචන්..

මේ දාපු ෆොටෝ,phone number වලින්ම මුව අල්ලලා දෙන්න සාක්ෂි ඇති වගේ..පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මුව අල්ලලා දීපන්. :)

.අහිංසක මිනිස්සු මේ වගේ උනාට අහු වෙනවා මේ දවස් වල :(:(
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oya wage bullet ekak unna thama.advance karanawanam ahapan bank account eka denna kiyala.malaata denne nee.easy cash karanna kiyala thama kiyanne
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    හොද දේකට පාවිච්චි කරන්න පුළුවන් දේවල් අපේ එවුන් පාවිච්චි කරන්නේ නරක දේවල් වලටමයි. සල්ලි දීල ඇඩ් දාන්න තිබුනානම් හරි autolanka වගේ.

    එක ඇඩ් එකක තියෙනවා alloy wheel කියලා. තව එකක තියේ ඔරිජිනල් නිසාන් රිම් කප් කියලා.
    :lol::lol::lol::lol::lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හොද දේකට පාවිච්චි කරන්න පුළුවන් දේවල් අපේ එවුන් පාවිච්චි කරන්නේ නරක දේවල් වලටමයි. සල්ලි දීල ඇඩ් දාන්න තිබුනානම් හරි autolanka වගේ.

    එක ඇඩ් එකක තියෙනවා alloy wheel කියලා. තව එකක තියේ ඔරිජිනල් නිසාන් රිම් කප් කියලා.
    :lol::lol::lol::lol::lol:
    Ai ban TOyota kiyala dalath thiyenne.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Toyota FB 15 :D

    උඹටත් මීටර් උනා නේ :D

    උ පෙන්නන හදනවා වැඩිය දන්න එකෙක් නෙවි..දැන් පවතින මිල ගැන දන්නෙත් නැහැ වගේ කියලා..තනිකරම මරිසියක් ගහන්නේ..එකයි බන් මට හිතෙන්නේ Toyota FB 15 කියලා දාලා ඇත්තේ..එහෙම කියලත් description එකේ Nisssan FB 15 කියලා දාලා :D

    oya wage bullet ekak unna thama.advance karanawanam ahapan bank account eka denna kiyala.malaata denne nee.easy cash karanna kiyala thama kiyanne
    ඔව් මචන් බෑන්ක් එකවුන්ට් එක දුන්නොත් අහු වෙන නිසා...තව පොඩ්ඩෙන් මාත් ඔය එකක් බලන්න යනවා..නෙට් එකේන් කලින් ඇඩ්ස් හොයන්න පුළුවන් නිසා බේරුනා :(:lol:

    එත් මචන් එහෙම නොදන්නා අය කියක් ඇතිද?පව් ඒ මිනිස්සු
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උ පෙන්නන හදනවා වැඩිය දන්න එකෙක් නෙවි..දැන් පවතින මිල ගැන දන්නෙත් නැහැ වගේ කියලා..තනිකරම මරිසියක් ගහන්නේ..එකයි බන් මට හිතෙන්නේ Toyota FB 15 කියලා දාලා ඇත්තේ..එහෙම කියලත් description එකේ Nisssan FB 15 කියලා දාලා :D

    ඔව් මචන් බෑන්ක් එකවුන්ට් එක දුන්නොත් අහු වෙන නිසා...තව පොඩ්ඩෙන් මාත් ඔය එකක් බලන්න යනවා..නෙට් එකේන් කලින් ඇඩ්ස් හොයන්න පුළුවන් නිසා බේරුනා :(:lol:

    එත් මචන් එහෙම නොදන්නා අය කියක් ඇතිද?පව් ඒ මිනිස්සු

    kalin ekek unna pora maattu machan :yes: balumgala program ekak giyaa eka athi net eke balannako. ape ekek yannath haduwa car eka balanna man thama poddak hadissi nowi inna kiwwe.car eka daala thibbe Nilaveli Trinco :lol::lol::lol: mee uge ayya hari malli harida danne.ekko aaye wade patan aran athi :sorry::sorry: wena ekak onnne car sale karayoth uuta ahuwela thibba.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හොද දේකට පාවිච්චි කරන්න පුළුවන් දේවල් අපේ එවුන් පාවිච්චි කරන්නේ නරක දේවල් වලටමයි. සල්ලි දීල ඇඩ් දාන්න තිබුනානම් හරි autolanka වගේ.

    එක ඇඩ් එකක තියෙනවා alloy wheel කියලා. තව එකක තියේ ඔරිජිනල් නිසාන් රිම් කප් කියලා.
    :lol::lol::lol::lol::lol:

    Ai ban TOyota kiyala dalath thiyenne.

    එක තමා බන්,උ හෙන මරිසි විස්තර දාන්නේ.. මිනිස්සු හිතන්නේ වැරදිලා වෙන්න ඇති..දුර පළාතක කෙනෙක් නිසා කියලා..

    අනික බලපන්කො අද දාපු එකේ Dr.ramanayaka කියලා දාලා..මට සුවර් මාතලේ මෙහෙම ඩොක්ටර් කෙනෙක් ඇති..ඒ මනුස්සයගේ නම ගහලා යන්නේ මු කරන වැඩෙන් :nerd::no::frown:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මචන් එහෙම කියලා වාහනේ තියෙන නගරේ මාරු කර කර දාන්න ඕන නැහැ නේද..අනික කෝල් කර ගමන් advanced එකක් දෙන්න කියන ;)
    :-)(

    nagare nam maru karanna ona machan.netnam ikman eke un track karala add delet karanawa.advance illanawa nam awlak tiyenawa.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    kalin ekek unna pora maattu machan :yes: balumgala program ekak giyaa eka athi net eke balannako. ape ekek yannath haduwa car eka balanna man thama poddak hadissi nowi inna kiwwe.car eka daala thibbe Nilaveli Trinco :lol::lol::lol: mee uge ayya hari malli harida danne.ekko aaye wade patan aran athi :sorry::sorry: wena ekak onnne car sale karayoth uuta ahuwela thibba.
    එහෙනම් මචන් මේ ඒ කෙනාම වෙන්න පුළුවන්..අයේෂ් කියන විදියට කලින් කරලා තියෙන්නෙත් FB15 එකකින්..

    මුත් දන්නේ දුර පළාත් වල තියෙන ඇත ගමක විස්තර..මට මුලින් හිතුනේ මුන් සල්ලි අරන් එන්න කියලා මගදී උස්සනවද කියලා..පස්සේ තමා මීටර් උනේ Advanced එක අරන් මාරු වෙන හොරෙක් කියලා..

    කාර් සේල් කාරයෝ අහු වෙන එක පුදුමයක් නෙවි මචන්..එක ඇඩ්ස් එකකට කෝල් කරන්න ගනිද්දී 06ක් පාරක් phone එක busy..උ ඒ තරමට කෝල් එනවා :growl::growl::no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙනම් මචන් මේ ඒ කෙනාම වෙන්න පුළුවන්..අයේෂ් කියන විදියට කලින් කරලා තියෙන්නෙත් FB15 එකකින්..

    මුත් දන්නේ දුර පළාත් වල තියෙන ඇත ගමක විස්තර..මට මුලින් හිතුනේ මුන් සල්ලි අරන් එන්න කියලා මගදී උස්සනවද කියලා..පස්සේ තමා මීටර් උනේ Advanced එක අරන් මාරු වෙන හොරෙක් කියලා..

    කාර් සේල් කාරයෝ අහු වෙන එක පුදුමයක් නෙවි මචන්..එක ඇඩ්ස් එකකට කෝල් කරන්න ගනිද්දී 06ක් පාරක් phone එක busy..උ ඒ තරමට කෝල් එනවා :growl::growl::no::no:

    kalin kare machan Toyota 110 :yes::yes: sonnaya kohen hari supiri photos tikak hoyan awilla thibba 110 uda grade wala.dakka gaman kanna hithenawa :eek::eek: ithin muu kiyannema dan kattiyak balanna enawa kiwwa aragannamai enne so easy cash karanna kiyala. mudal wanchawak hinda dan aayeth eliyeda danne :lol::lol: wada patan aran athi :lol::lol: ula thiyanna thama watinne. api call karala bite kala wade boruwak kiyala dana gattaama.
     
    මෙහෙම උනාම වාහනයක් ගන්න බයයි මචන්..ඊයේ එකෙක් අපිට පොල්ලක් තියන්න හැදුවා ඕපන් පේපස් වලින්..99% වාහන විකුණන උන් හොරුනේ :(:no:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මිනිස්සු අමාරුවෙන් හම්බ කරන සල්ලි වලට විදින මේ වගේ කාලකන්නි බල්ලොත් ඉන්නවනේ.:(