Advanced එක අරන් මාරු වෙන හොරෙක්
Ikman.lk මු දැන් 05 පාරක් මේ ඇඩ්ස් එකම දානවා,දාන නගරේ වෙනස් කර කර..
වාහනේ ෆොටෝස්
කතා කරාම හෙන ටෝක් එකක් දෙනවා,පුළුවන් ඉක්මනට advanced එකක් දෙන්න කියලා..ඔය දාන කෙනා වාහනේ තියෙන තැන ඉන්නෙත් නැහැ මුණ අහු වෙනවට...වෙන ගෙදරක දාලා ඒ ගෙදර advanced දෙන්න කියනවා..
මුලින් ඇඩ්ස් එක දැම්මේ රතන්පුරේ කහවත්තේ..
දෙවනියට මොනරාගල
තුවෙනියට බදුල්ල
ඊළගට බණ්ඩාරවෙල
අන්තිමට අද දාලා මාතලේ

මගේ ලග කලින් දාපු ඇඩ්ස් දෙක 03ක්ම ඇති,දැන් මු delete කරලා..අයිත ගන්න පුළුවන් උනොත් දාන්නම් මේකෙම..
මේ තියෙන්නේ රන්තපුරේ දාපු එක
මේ තියෙන්නේ මොනරාගල දැම්ම ඇඩ්ස් එක
හොදට බලන්න රන්තපුරේ දාපු මේ ෆොටෝ එකයි,අද මාතලේ දාපු මේ ෆොටෝ එකයි සමාන නේද
රන්තපුරේ දාප
මාතලේ දාපු
ලොකුම දේ මු Telephone number වෙනස් කරනවා..ඒ වගේම වාහනේ නමබ්ර් එක පවා වෙනස් කරලා දානවා

අනිත් ලොකුම දේ විස්තරේ තියෙන්නේ ගොඩක් බොරු.. මේ පාර doctor කෙනෙක් කියලා දාලා
පුළුවන් එකෙක් ඉන්නවා නම් මුව පොලිචිලියට අල්ලලා දීපන්
වගකීමෙන් කියන්නේ මු පට්ට පල හොරෙක් අහු වෙන්න එපා

Last edited:

balumgala program ekak giyaa eka athi net eke balannako. ape ekek yannath haduwa car eka balanna man thama poddak hadissi nowi inna kiwwe.car eka daala thibbe Nilaveli Trinco 