Advanced Digital Technology එකේ බාල බඩු

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Advanced Digital Technology එකේ බාල බඩු

    433mhz-wireless-pir-motion-detector.jpg

    Advanced Digital Technology එකෙන් Home Security System එකක් ගත්තා

    ඒකෙ තිබ්බෙ එක PIR Sensor එකයි, Main System එකයි

    පස්සෙ තව PIR Sensors 3ක් ගත්තා, එකක් 2,400 ගානෙ

    ගෙදර ගෙනල්ල බැලුවම, අලුතෙන් ගෙනාපු Sensors තුනෙන් එකක් detect කරන්නෙ නෑ Main System එකෙන් (can't couple)

    හරි විදියටනම් PIR Sensor එකේ ඉඳන් මීටර් 8ක් ඇතුලත මිනිහෙක් ඇවිද්දොත් එකෙන් detect කරන්න ඕනෙ

    ඒත් මේ අලුත් Sensors දෙකේ ලඟටම ගියත් detect කරන්නෙ නෑ, Sensors එක ලඟට ගිහින් අත් දෙක ඉස්සුවම තමයි detect කරන්නෙ

    පස්සෙ මම දවස් තුනකට පස්සෙ උන්ට call කලාම කියනව "ඔය Pet-free PIR Sensors ඔහොම තමයි, sir ගෙනාපු දවසෙම කිව්වනම් replacement එකක් දෙන්න තිබ්බ. දැන්නම් මුකුත් කරන්න බෑ" කියල

    2,400ක් නිසා මම අතෑරල දැම්ම, ඒත් තව කෙනෙක් අහු වෙන්න පුලුවන් නිසා තමයි post එක දැම්මෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පස්සෙ තව PIR Sensors 3ක් ගත්තා, එකක් 2,400 ගානෙ
    2,400ක් නිසා මම අතෑරල දැම්ම, ඒත් තව කෙනෙක් අහු වෙන්න පුලුවන් නිසා තමයි post එක දැම්මෙ

    2400 x 3 = 7200 නෙමේද බන්? අපරාදෙ නෙ අත ඇරියේ :baffled:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    2400 x 3 = 7200 නෙමේද බන්? අපරාදෙ නෙ අත ඇරියේ :baffled:

    අනිත් දෙක ඉතින් වැඩ, ඉස්සරහට ගිහිල්ල අත් දෙක ඉස්සුවම :sorry: ,

    වැඩ නෑ කියල argue කරන්නත් බෑනෙ

    ඒත් ඉතින් උන් ආපහු දෙන්නත් ඔය වගේ ඒවනෙ

    වෙලා තියන්නෙ උන් ලඟ තියන හැම එකම ඔය වගේ තමයි

    original system එකත් එක්ක එන sensor එක හොඳයි

    පස්සෙ ගන්න ඒව බාලයි
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනිත් දෙක ඉතින් වැඩ, ඉස්සරහට ගිහිල්ල අත් දෙක ඉස්සුවම :sorry: ,

    වැඩ නෑ කියල argue කරන්නත් බෑනෙ

    ඒත් ඉතින් උන් ආපහු දෙන්නත් ඔය වගේ ඒවනෙ

    වෙලා තියන්නෙ උන් ලඟ තියන හැම එකම ඔය වගේ තමයි

    original system එකත් එක්ක එන sensor එක හොඳයි

    පස්සෙ ගන්න ඒව බාලයි
    ළඟට ගිහින් අත් ඉස්සුවම වැඩ කරන සෙන්සර් මොකටද?
    ඔය තුන ගිහින් දීලා, වෙන බඩුවක් අරන් එන්න
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ළඟට ගිහින් අත් ඉස්සුවම වැඩ කරන සෙන්සර් මොකටද?
    ඔය තුන ගිහින් දීලා, වෙන බඩුවක් අරන් එන්න

    ඔව් ඒකත් ඇත්ත :yes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    uba ahapan api kalin horunta kiyanna oneda kiyala sensors walata atha ussanna. katin thama ban oya wage tan walin gala wanna puluwan. customers la inna welawaka gihin hayyen hayyen kata karapan. thuweni para enna tiyanne na un :p
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    uba ahapan api kalin horunta kiyanna oneda kiyala sensors walata atha ussanna. katin thama ban oya wage tan walin gala wanna puluwan. customers la inna welawaka gihin hayyen hayyen kata karapan. thuweni para enna tiyanne na un :p

    wadak na ban

    mata welawak naha owata ehe mehe yanna

    eda ganna giyapu dawaseth epa una traffic ekata ahu wela