Advanced Excel

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,492
    241
    63
    • Knowledge on using sorting and filtering functions effectively
    • What-if analysis and goal seek
    • Pivot tables and consolidation
    • Analysis tool pack and other MS Excel add-ons
    • Introduction to Excel data model and databases
    • Producing charts and graphs
    • Power-up MS Excel with advanced formulas
    MS excel wala tiyena me functions igena ganna hoda tutorial 1k nadda?
     
    • Like
    Reactions: B.Chat and kinkon

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,779
    113
    මේ playlist එක බලන්න ඕන දේවල් තියෙනවා ද දන්නේ නෑ හැබැයි ( ඔය වීඩියෝ එකේ දකුණු පැත්තේ තියෙන ඉරි කෑලි තුන touch කරන්න playlist එක පෙන්නනවා පහළට එකෙන් බලන්න නැත්තන් yt ගිහින්ම බලන්න. වීඩියෝ ගොඩක් තියනවා)
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,492
    241
    63
    මේ playlist එක බලන්න ඕන දේවල් තියෙනවා ද දන්නේ නෑ හැබැයි ( ඔය වීඩියෝ එකේ දකුණු පැත්තේ තියෙන ඉරි කෑලි තුන touch කරන්න playlist එක පෙන්නනවා පහළට එකෙන් බලන්න නැත්තන් yt ගිහින්ම බලන්න. වීඩියෝ ගොඩක් තියනවා)

    Thanks machan
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,833
    2,836
    113
    රජරට
    Excel ගැන Excel වලින්ම හදපු Workbook එකක් තියෙනවා එවන්නෙ කොහොමද.