Advanced SystemCare PRO 6 නිකන් දෙනවා (2)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Advanced SystemCare PRO 6 නිකන් දෙනවා (2)

    Advanced SystemCare PRO 6 නිකන් දෙනවා (2)

    lex2.png


    Advanced SystemCare PRO 6 ගැන දාන දෙවැනි thread එක තමා මේක මේ ගැන මම කලින් thread වල ඕනතරම් විස්තර දාල ඇති මෙතනින් ගිහින් බලන්න


    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1549334

    ඕක බලන්න කම්මැලි උන්ට කියනවනම්


    Advanced SystemCare 6 PRO provides automated and all-in-one PC care service with Malware Removal, Registry Fix, Privacy Protection, Performance Tune-up, and System Cleaning capabilities. It also creates superior and safer online experience with the latest Surfing Protection and Internet Boost technology, ensuring you top online security and maximum PC performance.

    • Automatically makes your old PC run like new
    • Boosts, cleans, and fixes all kinds of PC problems with just 1 click
    • Protects you against spyware and adware
    • Speeds up PC startup, Internet connection, and the whole performance

    මේකේ කලින් Giveaway thread එකෙන් key අරගන දාපු අයගේ key එක තව මාස 3 වගේ තමා ඇත්තේ බයවෙන්න දෙයක් නැ මෙන්න තව Giveaway එකක් සෙට් උනා

    මේ link එකට යන්න


    Code:
    http://survey.iobit.com/game/
    eova.jpg



    hp6j.jpg


    අහල තියන විස්තර ටික පුරවලා submit කරන්න බබා වගේ key එක email එකට එනවා

    මේක මාස 6ක් කීවට මටනම් 160 කට තම active උනේ key නැති කලේ 160 කුත් මදැ කටවහගන ගනිල්ලා
    :frown::P

    Source

    Code:
    http://premium-software-free.blogspot.com/2013/07/iobit-advanced-systemcare-6-months-free.html


     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    matanam oya kisima ekak Ccleaner tharam allala yanne ne ban.

    Thanks for share

    සහෝ ccleaner කියන්නෙ ටෙම්පරි ෆයිල්ස් clean කරන පොටි යූටිලිටියක් නෙ බං.. :eek: asc එකේ කොච්චර ජිම්ටික් තියනවද :eek: