Advanced WordPress Speed Optimization Techniques ගැන කෝස් එකක්?

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    WP Rocket වගේ plugins නැතුව server optimization වල ඉදන් WP Site එකක් Optimize කරන එක ගැන ඉගෙනගන්න පුළුවන් course එකක් හරි වෙන මොනාහරි resources තියනවාද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,257
    13,143
    113
    33
    ෆින්ලන්ඩ්
    Experience එක තමා කොලුවෝ. අපේ company එකෙන් පොරක් hire කලා, (UK එකෙක් වෙන්න ඕන) woocommerce එකක් prosucts 100 ක් වගේ තියෙන. 5000USD ගත්තා GT matrix A grade pingdom highest grade අරන් දෙන්න. මූ පැය දෙකක් යන්නත් කලිං වැඩේ කරලා දුන්නා.

    ඒ වගේම කරපු දවසේ ඉඳන් රොකට් එක වගේ sales, views වැඩි උනා. Server එකේ තමා වැඩේ තියෙන්නේ ගොඩක් වෙලාවට.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Igena ganda kemathinan wenama deyak..habai samanya honda load times tiyenewanan oketa mahansi wela therumak na…

    Ow igenagannath ekka thama karanne. Speed optimize karanna kiyala sites deka thunakma awa. godak ewata plugins daala shape karanna haduwath wede set une na. ekai beluwe meka hariyatama igenagena karanna kiyala.

    Experience එක තමා කොලුවෝ. අපේ company එකෙන් පොරක් hire කලා, (UK එකෙක් වෙන්න ඕන) woocommerce එකක් prosucts 100 ක් වගේ තියෙන. 5000USD ගත්තා GT matrix A grade pingdom highest grade අරන් දෙන්න. මූ පැය දෙකක් යන්නත් කලිං වැඩේ කරලා දුන්නා.

    ඒ වගේම කරපු දවසේ ඉඳන් රොකට් එක වගේ sales, views වැඩි උනා. Server එකේ තමා වැඩේ තියෙන්නේ ගොඩක් වෙලාවට.

    Supiri neh :love2:

    machan uba linkedin leanings wala thiyanawada kiyala baluwada

    na machan. mn balannam :)