Advanced System Care Pro....4.0.1 (New)
ඉතින් කාලෙකට පස්සේ ......එළකිරි කොල්ලන්ව Thread එකකින් හමුවෙන්නේ අමතක වෙලා නම් නෙමෙයි ...වැඩ ටිකක් වැඩිනිසා...එළකිරි කොල්ලෝ කුරුණෑගල ගිය එකට මම සෙට් උනාට ඕමන්තේ යන්න නම් බැරි උනා.
කමක් නෑ ......
ඔන්න මම අදත් ගෙනාව මට හම්බුන නියම Software කෑල්ලක් මේකෙ නම තමයි Advanced SystemCare Pro.... අද මං දෙන්නේ Advanced SystemCare Pro වලත් අලුත්ම Version එක.. අපි කවදත් ඉතින් දෙන්නෙ අලුත් බඩුනෙ දෙන්නෙ..හිහි.....හිහි ...ඔයාල දන්නවද මේකෙන් කරන්න පුලුවන් දේවල් ?....හප්පා වැඩ කෑලි නම් ගොඩක් තියෙනව මම පොඩ්ඩිත්තක් කියන්නම්කො___
-Registry Fixer
-Malware Scaner
-Junk Files Cleaner
-software uninstaller
-Disk Cleanup
-Shortcut fixer
-Internet Booster
-System Backup
-Disk Check
-cloned file finder
-Driver Backup
-Game Booster
-System File Checker
-restore center
-Auto shutdown
-start up manager
ම්ම්ම්""""" තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේකෙ තියෙනව එක එක Themes ඔයාලට කැමති කැමති එව්ව දාගන්න පුලුවන්,, ඔය මම උඩ දාල තියෙන පින්තූරෙත් තියෙන්නෙ දාපු Theme එකක් ___
තව වැඩ හොඩයි ඉතුරු ටික ඔයාල බාගෙනම බලන්න කෝ....
හා...හා පොඩ්ඩක් ඉන්න බාගන්න කලින් මේක ස්ථාපනය කරගන්න විදියත් අහගෙන ඉන්න.....
1. ඔයාල මුලින්ම Advanced SystemCare PRO 4.0.1.exe කියන එක ස්ථාපනය කරගන්න.
2. දැන් මතක ඇතුව ඔයාලගෙ එක කරන්න.
3. ඊලඟට Advanced SystemCare PRO Window එක Open කරගෙන ඒකෙ යට තියෙන “Upgrade Now!” button එක Click කරන්න.
4. දැන් ඔයාලට ආපු Window එකේ මම දීල තියෙන License Key එක Copy / Paste කරල Activate button එක කරන්න.
5. ඔහ් මාර Message එකක් ආව නේද? කිසි අවුලක් නෑ පොඩ්ඩක්වත් බයවෙන්න එපා "මේ හූ නා".... හිහි ඔන්න ඔය Message එක OK කරල දාන්න.
6. ඊටපස්සෙ එන Window ටික next , next කරල දාල Finish කරන්න.

Note......
1. Download and install Advanced SystemCare PRO 4.0.1.exe.
2. Disconnect from internet.
3. Start the program and click on “Upgrade Now!” button and click on Enter License key given in below and click on Activate.
4. It may will show error that not validate online, ignore it and just press ok and follow next steps to start Advanced SystemCare PRO 4.0.1.
5. Done and enjoy pro version.
License key
``````````````````````````````````
Enter Key: DFF7A-8204E-69ADE-0D5AA
Last edited:

Machan! Key Eka Online Activate Karanna One..