Advanced_System_Care_6_Free_Version_Released

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    Advanced System Care 6 Free Version Released



    images


    ඔන්න අදත් අපේ පරිගණක මලයන්ට වටිනා සොෆ්ට්වෙයාර් කැල්ලක් අරගෙන අවා...
    ඔයාල මේකේ 4 , 5 වගේ Version පාවිච්චි කරලා ඇති. එත් මේක ටිකක් වැඩි දියුණු කරලා තියෙනවා.... ඒ කියන්නේ පොඩි Mack Up පාරක් දාලා තියෙනවා.. ටිකක් විතර හිත ඇදිල යන විදියට..

    b.JPG


    මේකේ මේ තියෙන්නේ Smart Scan කියල, එක අර පරණ එකේ තියෙන Quick Scan වගේ තම....

    b.JPG



    අපේ පරණ එකේ PC Performance පෙන්නන්නේ එකටම උනාට මේ අලුත් එකේ Groups 3 කට බෙදල, වෙන වෙනම පෙන්නනවා ටිකක් හැඩට.

    ඊට අමතරව මේකේ වින්ඩොව්ස් 8 බේස් කරලා තම හදල තියෙන්නේ...
    මේකේ තියෙන අලුත්ම විශේෂාංග නම්,,,

    + Added Full Support for Windows 8
    + Added More Language Support
    + Updated Database for Surfing Protection
    + Updated Database for Driver Manager
    + Updated Database for Privacy Sweep
    + Improved User Interface
    + Fixed General Bugs

    Download...





    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!





     
    Last edited:
    • Like
    Reactions: flag au: