Advertisements

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
3d max, Maya, Element 3d, Video Editing

දන්න අය ඉන්නවද. අලුතින් වැඩක් පටන් ගන්නවා, music visuals සහ TV Advertisements හදන්නේ.සෙට් වෙලා කීයක් හරි හොයා ගන්න පුළුවන්.
pm කරන්න


:cool::cool::cool::cool::cool::cool:
 
Last edited:

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Element 3d, Video Editing දන්නවා එත්. මේ දවස්වල වැඩක් කරන්න වෙලාවක් නැහැ බංළ්. ඇත ලග exam එකක්. සල්ලි හොයන්නම නෙමෙයි මට ඕනේ තනිය ඉගෙන ගත්ත දේවල් අමතක නොවී තියාගන්න කොහෙන් හරි හම්බෙන වැඩක් කර කර ඉන්න. එලකිරියෙන් පොරක් හම්බවෙයි. :cool::cool::cool: