Advertising company එකකට හොඳ නමක්...

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Advertising company එකකට හොඳ නමක්...

    මාය් යාලුවෙකුයි පොඩියට ඇඩ්වර්ටීස්මන්ට් ඩිසයින් කරන පොට් එකක් දාන්න හැදුවෙ,කාටද පුලුවන් හොඳ නමක් කියන්න.සරල ඒත් සිත්ගන්නාසුලු නමක් එක පාරම කෙනෙකුගෙ මතකයට එන විදියෙ.හිතුනොත් යටින් දාගෙන යන්න.මතක් උනේ නැත්තන් බම්ප් එකක්වත් දාගෙන යන්ඩෝ :rolleyes::rolleyes::rolleyes:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,227
    113
    Sri Lanka
    mama nam machan kelinma wedeta bahinna inne mage graphic course eka iwara weddi :D math poster, logo designing wage ewa karanna inne :D company name ekak yanne ne. kelinma sajiththaraka.com eken karanna inne
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ඇත්තට BUMP කියන එක ගැලපෙනවා වගේ . :rolleyes: .Advertising company එකකින් කරන්නෙත් BUMP කරන එකනේ :nerd::nerd:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනේ මන්දා බන්,හොඳ නමක් හොයන්න ඕනෙ,නම තමයි ව්‍යාපාරයක සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධකය.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ මන්දා බන්,හොඳ නමක් හොයන්න ඕනෙ,නම තමයි ව්‍යාපාරයක සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධකය.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    නැ මචං . එකට බලපාන්නේ
    1. අනෙක් ඒවාට වඩා වෙනස් බව. (අබ ගෙඩියක් නිකං කපල 20 දෙනවනං මලක් වගේ කපල 30 ට ගන්නවා.)
    2.කලට වෙලාවට හොද ඕනේ දේ දෙන එක.

    3. ඕනෙම බිස්නස් කාරයෙක්ගේ තියනවා උගේම theory එකක්. එක කිසිම කෙනෙක්ට ගන්න බැ. ඒ ලෙවෙල් එකට එන්න ටික කලක් යනවා. එතකං ඕක වැටෙන්න නොදී අල්ලාගෙන ඉන්න එක .

    Names
    ====
    Adtiser
    adtisic
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නැ මචං . එකට බලපාන්නේ
    1. අනෙක් ඒවාට වඩා වෙනස් බව. (අබ ගෙඩියක් නිකං කපල 20 දෙනවනං මලක් වගේ කපල 30 ට ගන්නවා.)
    2.කලට වෙලාවට හොද ඕනේ දේ දෙන එක.

    3. ඕනෙම බිස්නස් කාරයෙක්ගේ තියනවා උගේම theory එකක්. එක කිසිම කෙනෙක්ට ගන්න බැ. ඒ ලෙවෙල් එකට එන්න ටික කලක් යනවා. එතකං ඕක වැටෙන්න නොදී අල්ලාගෙන ඉන්න එක .

    Names
    ====
    Adtiser
    adtisic
    ඔව් මචන් ඒක ඇත්ත.නමුත් ලස්සන නමක් මිනිස්සු අතරට ගෙනියන්න හරිම ලේසි.:yes::yes::yes:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මාය් යාලුවෙකුයි පොඩියට ඇඩ්වර්ටීස්මන්ට් ඩිසයින් කරන පොට් එකක් දාන්න හැදුවෙ,කාටද පුලුවන් හොඳ නමක් කියන්න.සරල ඒත් සිත්ගන්නාසුලු නමක් එක පාරම කෙනෙකුගෙ මතකයට එන විදියෙ.හිතුනොත් යටින් දාගෙන යන්න.මතක් උනේ නැත්තන් බම්ප් එකක්වත් දාගෙන යන්ඩෝ :rolleyes::rolleyes::rolleyes:

    deshine :)
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තෑන්ක්ස් මචන්,ඒකත් හොඳයි මචන්,අපි අනාගතේදී වීඩියෝ සයිඩ් එකටත් යන්න බලාපොරොත්තු වෙනවා.ඒකටත් ගැලපෙන්නම තිබුනනම් පට්ට
    Save
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    තෑන්ක්ස් මචන්,ඒකත් හොඳයි මචන්,අපි අනාගතේදී වීඩියෝ සයිඩ් එකටත් යන්න බලාපොරොත්තු වෙනවා.ඒකටත් ගැලපෙන්නම තිබුනනම් පට්ට
    Save

    adlogic

    ColorDynamite

    Magnet
    "We get you the business that you need"

    Bevinci'.
    It stands for "Be Vinci", like the great Leo di Vinci. Creative, exacting and a genius.

    :):)