Advertising company එකකට හොඳ නමක්...
මාය් යාලුවෙකුයි පොඩියට ඇඩ්වර්ටීස්මන්ට් ඩිසයින් කරන පොට් එකක් දාන්න හැදුවෙ,කාටද පුලුවන් හොඳ නමක් කියන්න.සරල ඒත් සිත්ගන්නාසුලු නමක් එක පාරම කෙනෙකුගෙ මතකයට එන විදියෙ.හිතුනොත් යටින් දාගෙන යන්න.මතක් උනේ නැත්තන් බම්ප් එකක්වත් දාගෙන යන්ඩෝ

math poster, logo designing wage ewa karanna inne 