
සෑහෙන්න හොඳයි මචන්,ගොඩක් ස්තූතියි වෙලාව අරන් නමක් ගත්තට.මේකම චුට්ටක් වෙනස් කරලා වගේ ගත්තොත් පට්ට
මචං " MERCURY ADS" කියල දාපන් Mercury කියන්නෙ ප්‍රසිද්ධ ග්‍රීක දෙවියෙක් වෙච්ච Hermes ව හදුන්වපු තවත් නමක්...පොර තමයි සන්නිවේදනයට ප්‍රචාරණයට වෙළෙඳ කටයුතු වලට වගේම වාසනාවටත් අධිපති දෙවියා
https://en.m.wikipedia.org/wiki/Mercury_(mythology) කම්පැනියෙ නමට පොඩි අර්ථවත් ගතියකුත් එනවනේ එතකොට
ග්‍රීක දෙවියන්ගෙ නම් වලින් පටන් ගත්ත ගොඩාක් ලෝකප්‍රසිද්ධ වෙච්ච කම්පැනි ගොඩාක් තියනව උබේ කම්පැනියත් ලෝකප්‍රසිද්ධ වේවා කියල ප්‍රාර්ථනා කරනව.....

