Advice ekak denna

SANJU1992

Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    machanla , mata wayasa 29i den. AL complete karata passe job dekak thunak karala den company eken weda karanne, After A/l's mokuth kare ne ban, gedara prashne etc. me vayasath ekka den karanna puluwan management degree ekak hari honda pathway ekak kiyala upadesak denna. Thank you guys
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    ප්‍රයිවට් කැම්පස් එකක ඉගෙන ගන්නද බලාපොරොත්තුව, නැත්තං කැමැත්ත බාහිර උපාධියක් කරන්නද ජපුරේ, කැලණියේ?
     
    private campus eke ikmanata degree ekak daganna bro beluwe bro, A/l commerce kare
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    private campus eke ikmanata degree ekak daganna bro beluwe bro, A/l commerce kare
    එහෙනං සති අන්ත දේශන තියෙන කෝර්ස් එකක් නේද කරන්න වෙන්නේ. අපේ ඔෆිස් එකේ කෙනෙක් කරනවා NSBM එකේ ඩිග්රි එකක්. අහලා බලලා කියන්නම් විස්තර.
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    එහෙනං සති අන්ත දේශන තියෙන කෝර්ස් එකක් නේද කරන්න වෙන්නේ. අපේ ඔෆිස් එකේ කෙනෙක් කරනවා NSBM එකේ ඩිග්රි එකක්. අහලා බලලා කියන්නම් විස්තර.
    thanks bro ,,,
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,193
    9,674
    113
    machanla , mata wayasa 29i den. AL complete karata passe job dekak thunak karala den company eken weda karanne, After A/l's mokuth kare ne ban, gedara prashne etc. me vayasath ekka den karanna puluwan management degree ekak hari honda pathway ekak kiyala upadesak denna. Thank you guys
    private krnvnm 1. SLIIT 2. NIBM karapn ! anith evata yanna epa !
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Up

    iit
    -------------------------

    law karoth mokda hithanne law college bari nam open eke llb karapan on nam mama wisthara ahala kyanna nam ccs one a/l walata law college nam llb open s3 athi habayi law college final karanna ccs one + o/l sinhala engish c pass ekak
    ------ Post added on Jun 17, 2021 at 7:42 PM
     
    • Like
    Reactions: SANJU1992

    machan, law karanna idea eka ethatama ne bro. management pethe beluwe. thanks for you advice bro
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඔය management degree කරල වැඩක් තියේද බන් දැන් .Campus වලින් out වෙන උන්ටවත් ජොබ් නෑ හරියකට.අනික උබේ වයසත් එක්ක ජොබ් එක්කට අලුතෙන් යන්ඩ ඔය qulification වැඩක් නැති වෙයි. උබ දැන් කරන job එකෙන් ඉහලට යන්ඩ direct බලපානව නම් විතරක් කරපන් ඕක නැත්තන් අපරාදෙ කාලෙ.

    තව මට හිතෙන දෙයක් ඔය genaral degreeyak කරනවට වඩා වාසියි part time ගානක් හොයාගන්ඩ පුලුවන් තමන් ආස field එක්ක Vocational qulification හදා ගන්න එක.
    උදාහරණයක්.හැබැයි හරියට ඉගෙන ගෙන ඒ සම්බන්දව වැඩ්ඩෙක් කියන මට්ටමට නම හදා ගන්ඩ ඕනෙ.

    * ලැප් ,smart phone ,tv repair
    * saloon
    * vehicle repair
    * Hybrid vehicle repair
    * ගෙවල් wireing

    වගේ තමන් ආස දෙයක් . මන් දන්න උන් දෙන්නෙක් ඉන්නව ජොබ් කරන ගමන් උන් එකෙක් ගෙදරම weekend & රෑට සැලූන් එකක් කරනව ඌට ඒකෙන් මාසෙට 50 + ආදායමක් තියේ

    අනික weekend and night අර electric බඩු repair කරනව . ඌටත් අමතර ගානක් සෙට් වෙනව ඒකෙන් .
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83

    ඔයාගේ කතාවට මාත් එකයි. උපධියක් ගත්තා කියලා ලොකු වෙනසක් නෑ. රු.20,000 පඩියට වැඩ කරන අයත් ඉන්නවබන්. තමන්ගේ කියල වැඩක් පටන් ගන්න එක තාම හොදම. එකට ඔයාට තියන talent මොනවද කියලා හොයා ගන්න වෙනවා.
     
    • Like
    Reactions: SANJU1992

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    නිකන්ම මැන්නේජ්මන්ට් ඩිග්‍රී එකක් නැතුව, උඹ කැමති හරි එක්ස්පීරියන්ස් තියෙන හරි ඉන්ඩස්ට්‍රි එකකට අදාල වෙන ඩිග්‍රී එකක් කරන්න බලන්න.
     
    • Like
    Reactions: SANJU1992

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    Machan umbata dan work karana place eka udata yanna one nam and working experience thiyanawa nam MBA ekaka karapan.
    degree ekak nethuwa puluwanda ban

    ඔය management degree කරල වැඩක් තියේද බන් දැන් .Campus වලින් out වෙන උන්ටවත් ජොබ් නෑ හරියකට.අනික උබේ වයසත් එක්ක ජොබ් එක්කට අලුතෙන් යන්ඩ ඔය qulification වැඩක් නැති වෙයි. උබ දැන් කරන job එකෙන් ඉහලට යන්ඩ direct බලපානව නම් විතරක් කරපන් ඕක නැත්තන් අපරාදෙ කාලෙ.

    තව මට හිතෙන දෙයක් ඔය genaral degreeyak කරනවට වඩා වාසියි part time ගානක් හොයාගන්ඩ පුලුවන් තමන් ආස field එක්ක Vocational qulification හදා ගන්න එක.
    උදාහරණයක්.හැබැයි හරියට ඉගෙන ගෙන ඒ සම්බන්දව වැඩ්ඩෙක් කියන මට්ටමට නම හදා ගන්ඩ ඕනෙ.

    * ලැප් ,smart phone ,tv repair
    * saloon
    * vehicle repair
    * Hybrid vehicle repair
    * ගෙවල් wireing

    වගේ තමන් ආස දෙයක් . මන් දන්න උන් දෙන්නෙක් ඉන්නව ජොබ් කරන ගමන් උන් එකෙක් ගෙදරම weekend & රෑට සැලූන් එකක් කරනව ඌට ඒකෙන් මාසෙට 50 + ආදායමක් තියේ

    අනික weekend and night අර electric බඩු repair කරනව . ඌටත් අමතර ගානක් සෙට් වෙනව ඒකෙන් .
    Thanks for your advice machan
    ------ Post added on Jun 18, 2021 at 8:38 AM

    ------ Post added on Jun 18, 2021 at 8:40 AM

    ඔයාගේ කතාවට මාත් එකයි. උපධියක් ගත්තා කියලා ලොකු වෙනසක් නෑ. රු.20,000 පඩියට වැඩ කරන අයත් ඉන්නවබන්. තමන්ගේ කියල වැඩක් පටන් ගන්න එක තාම හොදම. එකට ඔයාට තියන talent මොනවද කියලා හොයා ගන්න වෙනවා.
    hithaganna beruwa inne ban
    ------ Post added on Jun 18, 2021 at 8:41 AM