මචන්ලා ලගකදී ඉදන් ගෙදර මැෂින් එකෙන් කිරියට එන්න බෑ rdsrv.com කියල සයිට් එකකට යැවෙනවා..මල වදයක් බන්
මැෂින් එක ෆෝමැට් කරලත් හරි යන්නේ නෑ..මන් මුලින්ම හිතුවේ adware එකක් firefox browser එකට infect වෙලා ඒක sync කරද්දී ආයේ එන්න ඇති කියල ෆෝමැට් කලාට පස්සේ..එත් මන් ඔෆිස් එකේ firefox sync කරන account එක connect කරලා බැලුවමත් අර සිද්දියම වෙනවා..හැබැයි ඒ account එකෙන්ම sync වෙන ඔෆිස් මැෂින් එකේ firefox එකේ කිසි අව්ලක් නෑ..මේ මගුලෙන් ගැලවෙන්න විදියක් කියපල්ලකෝ..උලුවහු පියදාසගෙ මේ ත්‍රෙඩ් එකේ (link) තියන බාන්ඩෙ දාලත් බැලුව..ඒකට detect වෙන්නෙත් නෑ..

pelak welawata firfox shortcut eka properties karala balahan location agata oya kellak avillada kiyala |