පරණ කෙල්ලව මතක් වෙනවා

Ras Al Gul

Active member
  • Oct 23, 2016
    435
    168
    43
    Kaduwela
    පරණ කෙල්ලව මතක් වෙනවා

    කතාව කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ . කෝකටත් සම්පුර්ණ කතාවම ලියන්නම් . මට මේකට කරන්න පුළුවන් දෙයක් කියපන් මිතුරේ. :rofl:



    මාත් එක්ක ***** කැම්පස් එකේ ඉන්නවා කොල්ලෙක්, දවසක් මන් ඉන්න ගමන් මුට කිව්වා "මට කෙල්ලෙක් නෑ බන් කෙල්ලෙක් හොයලා දියන්කෝ " කියලා. මු ඊට පස්සේ එක මුගේ කෙල්ලට කියලා තිබ්බා. කෙල්ලගේ යාලුවෙක් ඉන්නවා එයාව Insta follow කරන්න කියලා තිබ්බ. මං 2018 පෙබරවාරි වල ඉදන් කෙල්ලව Insta follow කළා. මැයි මාසේ එක පාරටම කෙල්ල මගේ යාලුවට මැසේජ් එකක් දාල කියල තිබ්බා " අයියේ ******* අයියට මට මැසේජ් එකක් දාන්න කියන්න " කියලා. එදා හවසම මන් කෙල්ලට මැසේජ් එකක් දැම්මා. කෙල්ල ශේප් එකේ මැසේජ් කළා. ඊලග දවසේ අනේ අයියේ මට කෝල් එකක් ගන්නකො කියල එයාම කිව්වා. එදා මම හවස් වෙලා තමා කෝල් එක ගත්තේ (3න් හතර පාරක්ම මට කිව්වා කෝල් එකක් ගන්න කියලා ). එදා මම ෆිල්ම් එකක් බලන්න ගියා . මන් ෆිල්ම් එක බලල ගෙදර එනකොටත් පාන්දර 1.30 (10.30ට පටන් ගත්තේ) මෙයා එදා මන් එනකන් ඇහැරලා ඉන්නවා ආව ගමන් මට කෝල් එකක් දෙන්න අයියේ කියලා කිව්වා. ගෙදර ගිහින් මන් කතා කළා එතකොටත් ඇහැරිලා හිටියේ. ඊලග දවසේ උදේ මට ඔයාව බලන්න ඕනි video call එකක් ගන්නකො කියලා කිව්වා. මාත් අරගත්තා. එදාම මන් කෙල්ලගේ කැමැත්ත ඇහුවා. කාලයක් හොදට ගෙවිලා ගියා. කෙල්ලගේ තාත්තා මට ඇවිත් කතා කරන්න කියල තිබ්බා (affair එක පටන් අරන් හරියටම දවස් 20 ) මන් දවසක් මගේ යාලුවෙකුත් එක්ක කෙල්ලගේ ගෙදර ගිහින් කතා කළා තාත්ත එක්ක කිසිම ප්‍රශ්නයක් උනේ නෑ කැමති උනා ගෙදරින්. ඊට පස්සේ මන් සැරින් සැරේ ගෙදරත් ගියා. පව්ලේ අය හැමෝම මාත් එක්ක හොදට හිටියා. මාස 1 1/2 එකක් විතර යද්දී කෙල්ලට මොන්ටිසෝරි එකක උගන්නන්න එන්න කියලා කතා කරලා තිබ්බා . මෙයා එකට ගිහින් දවස් 2 ක් තුනක් යනකොට මාර විදිහට වෙනස් වෙන්න ගත්තා . මාව ගණන් ගන්නේ නෑ . බොරුවට මාත් එක්ක රණ්ඩු වෙනවා. ඔහොම මාසයක් විතර ගියා. මාව මානසිකව වැටුනා. ඔෆිස් එකේ සෙට් එකයි යාළුවො ටිකයි මාර ගේමක් දුන්නා මව ගොඩ දාන්න.

    දවසක් කෙල්ලගේ අම්මා මට කතා කළා. "අපිටත් තේරුනා පුතේ මෙයාගේ වෙනසක් කලිනුත් ඔහොම එකක් තිබිලා ගෙදරින් කැමැත්ත දුන්නා. ඒ ළමයා තාත්තා එක්ක බිස්නස් පටන් ගත්තා. අවුරුදු දෙකක් විතර යද්දී මෙයා වෙනස් උනා. ඒ ළමයත් බොන්න පටන් ගත්තා එක නිසා. මෙයා එක නිසා කියල අතාරලා දැම්ම ඒ ළමයව . ඊට පස්සේ තව කෙනෙක් එක්ක යාලු උනා. එයාට අපි කැමති උනේ නෑ එත් අවුරුද්දක් විතර එයත් එක්කත් හිටියා. එකත් නැවතුනා. ඊට පස්සේ තමා ඔයා එක්ක යාලු උනේ. " කියලා කිව්වා. මට නිකන් පොල්ලකින් ගැහුවා වගේ. ඔෆිස් එකෙන් මන් එදා නිවාඩු දාලා ගෙදර ආවා.එත් මන් කෙල්ලට ඇත්තටම ආදරේ කළා නේ කියලා මන් පස්සෙන්ම හිටියා.

    ඔය ටික වෙද්දී කැම්පස් එකේ වැඩ සේරම මට කෙල වෙලා තිබ්බේ. Project manager දවසක් මට කතා කරලා විස්තරේ ඇහුව මගෙන්. පොරට කිව්වට පස්සේ හිත හැදෙන්න කතා ටිකක් කිව්වා පොර. එත් ගෙදර අවට පස්සේ කෙල්ලව මතක් වෙනව. අම්මලත් අහනවා කෙල්ල ගැන කියන්න දේකුත් නෑ මට. ඉවසලා ඉවසලා බැරිම තැන අම්මට කිව්වා සම්පුර්ණ සිද්දියම අම්මට. අමම හිත හැදුවා මගේ. කලින් වගේම යාළුවො එක්ක ඉන්න ගත්තා . ටික ටික අවුල අඩු උනා. හැබැයි තාමත් affair එක තියෙනවා. එක දවසක් project එකේ වැඩකට එලියට ගිහින ඉද්දි කෙල්ල මට මැසේජ් එකක් දාලා කිව්වා. "මට ඔයාට තවත් ආදරේ කරන්න බෑ මහත්තයෝ " කියලා. කෙල්ලග්ර්න් දෙතුන් පාරක් ඇහුවා මන් එදාම මොකද මේ කියලා. මට බනිනවා ඇරෙන්න වෙන දෙයක් තිබ්බේ නෑ . මන් ආයේ කතා කරන්න ගියෙත් නෑ එදායින් පස්සේ කෙල්ලට . යාළුවො ටික දෙනෙක් ගෙදර ඇවිත් නැවතුනා ඒ දවස් ටිකේ. ඉතින් කොහොමත්ම අව්ලක් තිබ්බේ නෑ . ඔය ටික සේරම උනේ අගෝස්තු අන්තිම සතියේ.

    ඊට පස්සේ සැප්තැම්බර් දෙවෙනි සතියේ කෙල්ල මට කතා කළා ආයෙත්. එයාට මාව හම්බෙන්න ඕනි කියලා . මන් ගිහින් හම්බුනා ඉතින් (ගොනා නේ). කෙල්ල අඬ අඬ කතා කළා "අම්මා බැන්නලු, නින්ද යන්නේ නෑලු " ඔහොම කියා කියා. මටත් දුක හිතිලා ඉතින් ආයෙත් පටන් ගත්තා affair එක . එත් දවස් හතරක් පහක් යද්දී කෙල්ල ආයෙත් අර මුලින් වගේම මාව ගණන් ගන්නේ නෑ. කිසිම තේරුමක් නැති දෙයක් කියලා මට තේරුණා. මන් කෝල් එකක්වත් නොදී හිටියා. කෙල්ල කතා කලෙත් නෑ . ඔහොමම ඉවර උනා ඒක .


    හැබැයි කෙල්ල මට උපන්දිනේ දවසේ විශ් කළා, ඊට පස්සේ මගේ නම්බර් එකත් delete කරලා දාල තිබ්බ. මාත් වැඩකට නැති නිසා delete කරලා දැම්මා. මේ ලගකදී ඉදන් කෙල්ල IMO status දානවා. මාව insta unfollow කරලා තියෙන්නේ එත් මන් දාන stories බලනවා, මේ දේවල් නිසා මට කෙල්ලව නිතරම ආයෙත් මතක් වෙනවා. එහෙම උනාම හරි අමාරුයි. කාටවත් කියන්නත් බෑ හිනා වෙයි කියල. මොකක්ද කරන්නේ මන් සැහෙන්න අව්ලෙන් ඉන්නේ මේ ටිකේ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,325
    5,689
    113
    Chilaw
    aiyo mand bn, owanam epa wena weda. peththakata wela inna balapan.

    ohoma idala idala bedala lamayekuth hambunata passe lagata ganna kiyala merenna hadanawa mage parana kella :baffled: :rofl: okunta mongal bn, atha arala nikan idapan.

    hoda kellek hambei
     
    • Like
    Reactions: Ras Al Gul

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,326
    12,074
    113
    මේ හුත්තෝ ඔක්කොටම කලින් facebook, twitter, instagram, fliker, tumbler වගේ සෝශල් මීඩියා ටික අයින් කරලා හිටපන්. ඔව්වා ජීවිතෙට ලංවෙන්න ලංවෙන්න ඔලුව අවුල් වෙන එක වෙන්නෙ.

    අනික් එක තමයි එක පාරක් දාලා ගිය උත්තක් පස්සෙ ආයෙ යන්න එපා. උඹ උඹවමයි නෝන්ඩි කරගන්නෙ.

    පොන්නයෝ මෙන්න මේක ඉස්සෙල්ලම තොගෙ කාමරේ බිත්තියෙ ගහගන්

    Give yourself enough respect to walkaway from anyone who doesn't see your worth.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,326
    12,074
    113
    kage fake ekak bola :eek:

    තොට ඒ පණ්ඩිතකම් වැඩක් නෑනෙ. :angry:

    මේ මගුල දැන් ආතල් නෑ බං. උඹලා දකින්නත් නෑ. 2012-2014 කාලෙ තිබ්බ පන් දැන් නෑ. දැන් ඉන්නෙ රෙප් හිගන්නො සෙට් එකක්


    අපි ඉතින් පේක් හදන් තනිව ආතල් ගන්නවා.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,032
    12,525
    113
    මේ හුත්තෝ ඔක්කොටම කලින් facebook, twitter, instagram, fliker, tumbler වගේ සෝශල් මීඩියා ටික අයින් කරලා හිටපන්. ඔව්වා ජීවිතෙට ලංවෙන්න ලංවෙන්න ඔලුව අවුල් වෙන එක වෙන්නෙ.

    අනික් එක තමයි එක පාරක් දාලා ගිය උත්තක් පස්සෙ ආයෙ යන්න එපා. උඹ උඹවමයි නෝන්ඩි කරගන්නෙ.

    පොන්නයෝ මෙන්න මේක ඉස්සෙල්ලම තොගෙ කාමරේ බිත්තියෙ ගහගන්

    Give yourself enough respect to walkaway from anyone who doesn't see your worth.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Ras Al Gul

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,326
    12,074
    113
    අනික තමයි කෙල්ලෙක් හොයා ගනින් ගෙදර මිනිස්සු එක්ක බිසී වෙන නැතුව මේ insta එකෙයි, fb එකෙයි ෆොටෝ දදා හැමිනෙන උන් අඩුම තරමෙ තොට බත් ටිකවත් හදලා බඩගින්න නිවාවිද කියලා දන්නෙ නැ
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    22,743
    1
    21,472
    113
    අනික තමයි කෙල්ලෙක් හොයා ගනින් ගෙදර මිනිස්සු එක්ක බිසී වෙන නැතුව මේ insta එකෙයි, fb එකෙයි ෆොටෝ දදා හැමිනෙන උන් අඩුම තරමෙ තොට බත් ටිකවත් හදලා බඩගින්න නිවාවිද කියලා දන්නෙ නැ

    :lol: sira
     
    • Like
    Reactions: Ras Al Gul

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,326
    12,074
    113
    එකෙක් බූට් කෑවෙ මම හිතන් මට PM එකක් ගහලා
    shehanchiku said:
    ado bn uba ehema kiyanawa.

    mata ofz eke kellek set wela hitiye. affair eka 1.5years wenawa. ekiwa ape gedarath minissuntath pennala adunnala dunna.

    passe gani enna ennama wenas wenna gatta. mata eka marama awul wela giya.

    passe mn full CID parak damma. eki kalin kolla ekka set wela. mata double gemak gahuwa. maawa hitin hondatama watuna mokada mn ekita bokkenma karapu nissa.

    eka danagattain passe mn ekiwa halala damma. eki tamath ofz eke innawa. mn newei ekiwa satapahakata ganan ganne wath.

    mamath dn wena ekak set karan inne. dn arki mari giyath mn newei ganan ganne.

    mul dawas tike mn awul wela tama hitiye bt dn naha. mn mage hobbies walata, family ekata n yaluwo ekka wadi welawak gata kala.

    uba giya dewal gana hitanna epa bro, studies iwara karagena honda position ekakta gihin anith unta pennapan.

    puluwan nm gym ekakata yaman ubee face n health eka gana hitapan.

    mn mewa kiyanne mamath otanama hitapu nissa.

    good luck bro ehenam.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,224
    756
    113
    Sri Lanka
    තොට ඒ පණ්ඩිතකම් වැඩක් නෑනෙ. :angry:

    මේ මගුල දැන් ආතල් නෑ බං. උඹලා දකින්නත් නෑ. 2012-2014 කාලෙ තිබ්බ පන් දැන් නෑ. දැන් ඉන්නෙ රෙප් හිගන්නො සෙට් එකක්


    අපි ඉතින් පේක් හදන් තනිව ආතල් ගන්නවා.

    ow bn melo maladanayak wedak na meke dn
     

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Ketiyen kiyanda thiyenne macho oka atharala wena ekak hoyaganin kiyala...eth ithin uba ahanne mathak wena eka gana prashnayakne...aluth kellek set karaganin ban...short term hire ekak dekak duwala balapan change ekakatath ekka