Aeroflot ආයෙත් ලංකාවට 😍

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    ප්‍රතිචාර සමහරක්. 👇

    1. ගුවන් සේවාවක් ලංකාවට එන එකත් දැන් news එකක් වෙලා.
    2. පුටින් දෙකයි කිව්වෙ, බය වෙලා තීන්දුව වෙනස් කරා.
    3. පුටින් එක්ක හැප්පෙන්න ගිහින් නා ගත්තා.
    4. රුසියාව තරහ කරන්න ____ ලා ගහපු කුමන්ත්‍රණය මස්ත බාල්දු වුණා.
    5. මුට්ටිය දාලා පෙන්නලා එක එක විදිහට මෝඩ බලපෑම් කරන බටහිර කට්ටියගෙ කට වහලා දැම්මා. දැන් අපිට කරදරයක් නැතිව රුසියානු තෙල් ගේන්න පුළුවන්. මේවා තමයි නියම tricks. 👍
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    apita degolloma balance karanna wenawa shape eke
    mokada ape exports walin 60% witara ganne west
    unwa tharaha karagannat baha, labeta hamba ewa tika dena ratawal tharaha karagannat baha
    සමහර වෙලාවට balance කරන්න හිතුවක්කාර වැඩ කරලා බලපෑම පෙන්නන්න ඕන bro. සමහරු ගෙදරින් යාලු වෙච්ච කෙල්ලට කැමති නෑ කිව්වාම අතුරුදහන් වෙනවා වගේම තමයි. අන්තිමට ගෙදර මිනිස්සුත් ඕන මගුලක් කරගනින්, ගෙදර වරෙන් කියනවා. 🤣

    බටහිර ශේප් කරන්නෙ එහෙමයි. 👍

    මට වහ ටිකක් දීපන් ඉන්ද්‍රජිත් :angry:
    Surf excel ටිකක් දිය කරලා බීපන්. පැය 3 න් චකා බ්ලාස්. 👍
    ------ Post added on Jun 7, 2022 at 12:25 PM
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ප්‍රතිචාර සමහරක්. 👇

    1. ගුවන් සේවාවක් ලංකාවට එන එකත් දැන් news එකක් වෙලා.
    2. පුටින් දෙකයි කිව්වෙ, බය වෙලා තීන්දුව වෙනස් කරා.
    3. පුටින් එක්ක හැප්පෙන්න ගිහින් නා ගත්තා.
    4. රුසියාව තරහ කරන්න ____ ලා ගහපු කුමන්ත්‍රණය මස්ත බාල්දු වුණා.
    5. මුට්ටිය දාලා පෙන්නලා එක එක විදිහට මෝඩ බලපෑම් කරන බටහිර කට්ටියගෙ කට වහලා දැම්මා. දැන් අපිට කරදරයක් නැතිව රුසියානු තෙල් ගේන්න පුළුවන්. මේවා තම

    යි නියම tricks. 👍
    ඔය දැන් දුකට කියන කතාව.....
    ඇත්තම කතව තමයි බන් රනිල්ට අධි ආරක්‍ෂිත කලාප ඇතුලේ රුසියන් agents ලා ෆුකේ ඇරලා කියන එක.

    අනේ නිකන් පලයන් බන් යන්න.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල

    ඉන්ද්‍රජිත් ගේ රෙදි අඩු කරන කථාවනම් බොරුවක් නෙමේ. මූ ටත් වඩා හොදට yapa 100 කරනවා. මුන් දෙන්නා අපේ රෙදි සෑහෙන්න අඩු කරලා තියෙන්නේ මේ වෙද්දි.​

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    ප්‍රතිචාර සමහරක්. 👇

    1. ගුවන් සේවාවක් ලංකාවට එන එකත් දැන් news එකක් වෙලා.
    2. පුටින් දෙකයි කිව්වෙ, බය වෙලා තීන්දුව වෙනස් කරා.
    3. පුටින් එක්ක හැප්පෙන්න ගිහින් නා ගත්තා.
    4. රුසියාව තරහ කරන්න ____ ලා ගහපු කුමන්ත්‍රණය මස්ත බාල්දු වුණා.
    5. මුට්ටිය දාලා පෙන්නලා එක එක විදිහට මෝඩ බලපෑම් කරන බටහිර කට්ටියගෙ කට වහලා දැම්මා. දැන් අපිට කරදරයක් නැතිව රුසියානු තෙල් ගේන්න පුළුවන්. මේවා තමයි නියම tricks. 👍
    ලෝකෙම ⁣රුසියාවට සම්බාධක දාලා තියන වෙලාවේ, කල්බදු හා ඉන්ෂුවර්න්ස් කේස් තියන ප්ලෙන් එකක් ලෝක සම්මුති නිතිය යටතේ දාපු නඩුවකුත් බයස් කරා කියලා පෙනි පෙනි නිදහස් කරලා, අධිකරණයට බලපැම් කලා කියලා කාඩුත් වද්දගනෙ, ඩිම්ලොමැටික් ලෙසටම හාලා, මෙච්චර කල් උදව් කරපු හා උදව් ඉල්ලන්න බලාපෙරොත්තු වන බටහිර හා IMF ඇතුලු ලෝක සංවිධාන තරහා කරගත්ත අපි.

    තව උජාරෙුවෙනුත් කියනවා, පුටියට බය උනාලු තෙල් දෙයිලු. යකෝ බලපැම් කරානම් කටවහන් හිටපංකෝ එවිඩන්ස් නොදි.

    යකෝ මෙහෙම මොලේ කලදක් නැති ගොං හරක් රට කෙහොම හදන්නද බං. ජංගියක් ඉබගෙන ඉදපං.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ප්‍රතිචාර සමහරක්. 👇

    1. ගුවන් සේවාවක් ලංකාවට එන එකත් දැන් news එකක් වෙලා.
    2. පුටින් දෙකයි කිව්වෙ, බය වෙලා තීන්දුව වෙනස් කරා.
    3. පුටින් එක්ක හැප්පෙන්න ගිහින් නා ගත්තා.
    4. රුසියාව තරහ කරන්න ____ ලා ගහපු කුමන්ත්‍රණය මස්ත බාල්දු වුණා.
    5. මුට්ටිය දාලා පෙන්නලා එක එක විදිහට මෝඩ බලපෑම් කරන බටහිර කට්ටියගෙ කට වහලා දැම්මා. දැන් අපිට කරදරයක් නැතිව රුසියානු තෙල් ගේන්න පුළුවන්. මේවා තමයි නියම tricks. 👍
    පිලිගනිං බං රනිල්ටත් බෑ කියල. ඌත් ලෝක දේශපාලනේ අල බෝලයක් දන්නැති මී හරකෙක්

    මේ ප්‍රතිචාරෙ දාන්න අමතකවෙලා
     
    • Like
    Reactions: jhnnwp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    බදුර්දීන් දැන් විල්පත්තු කෑලේ වවලා ඉවර ඇති නේද ? අධිකරණය හොඳ අවධානයෙන් ඇත්තේ Airoflot එක ගැනත් සුපිරිම වැඩ සටහනක් කළාලු නේ.
     
    • Like
    Reactions: jhnnwp

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ප්‍රතිචාර සමහරක්. 👇

    1. ගුවන් සේවාවක් ලංකාවට එන එකත් දැන් news එකක් වෙලා.
    2. පුටින් දෙකයි කිව්වෙ, බය වෙලා තීන්දුව වෙනස් කරා.
    3. පුටින් එක්ක හැප්පෙන්න ගිහින් නා ගත්තා.
    4. රුසියාව තරහ කරන්න ____ ලා ගහපු කුමන්ත්‍රණය මස්ත බාල්දු වුණා.
    5. මුට්ටිය දාලා පෙන්නලා එක එක විදිහට මෝඩ බලපෑම් කරන බටහිර කට්ටියගෙ කට වහලා දැම්මා. දැන් අපිට කරදරයක් නැතිව රුසියානු තෙල් ගේන්න පුළුවන්. මේවා තමයි නියම tricks. 👍
    මචෝ.. අර ජපානයෙන් දෙනවයි කියපු බිලියන 5 තාම නැවෙන් එනවද?