ප්රතිචාර සමහරක්. 
1. ගුවන් සේවාවක් ලංකාවට එන එකත් දැන් news එකක් වෙලා.
2. පුටින් දෙකයි කිව්වෙ, බය වෙලා තීන්දුව වෙනස් කරා.
3. පුටින් එක්ක හැප්පෙන්න ගිහින් නා ගත්තා.
4. රුසියාව තරහ කරන්න ____ ලා ගහපු කුමන්ත්රණය මස්ත බාල්දු වුණා.
5. මුට්ටිය දාලා පෙන්නලා එක එක විදිහට මෝඩ බලපෑම් කරන බටහිර කට්ටියගෙ කට වහලා දැම්මා. දැන් අපිට කරදරයක් නැතිව රුසියානු තෙල් ගේන්න පුළුවන්. මේවා තමයි නියම tricks.