AEROPLANE ACCIDENT !!!!!! ACCIDENT!!!!!!

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    1. මේක ad එකක කැල්ලක්. ඊළඟට මේකේ ඇතුලේ ඉන්න කට්ටිය bikini ගහන්, කුඩා ඉහලන් එලියට පනිනවා :D
    2. මේ angle එකට වතුරේ touch down කරොත් බල්ටි ගගහ තමා ප්ලේන් එකට යන්න වෙන්නේ :D
    3. උඹ මේකේ title එකට "ACCIDENT !!!!!! ACCIDENT!!!!!!" කියල දෙපාරක් දැම්මේ, අපි මේක ඉක්මනට බැලුවොත් අනතුර වලක්වා ගන්න පුළුවන් කියල හිතලද? :lol::lol: