Affata siri කවුද_යකෝ_ඒ?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    FB_IMG_1503121182267-540x725.jpg
     
    • Like
    Reactions: kasun757

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ නය එක දවසෙන් ගෙවන්න පුළුවන් තරම් සල්ලි තියන්ව නම් නම් ඌ ලංකාවේ ජනාධිපති වෙන්නේ ලබු කන්නද... :dull:
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    පත්තරේ විකුණ ගන්න බන් , අපේ මෝඩ හරක් හෝ ගාලා පත්තරේ ගනියි
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    ලංකාවේ නය එක දවසෙන් ගෙවන්න පුළුවන් තරම් සල්ලි තියන්ව නම් නම් ඌ ලංකාවේ ජනාධිපති වෙන්නේ ලබු කන්නද... :dull:
    සිරාවට බන් බිල් ගේට්ස්ද දන් නැ
    නැත්තම් ට්රම්ප් එහෙ අත ඇරලා මෙහෙ ජනාදිපති වෙනඩ එනවද දන් නැ
    :lol::lol::lol:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    wena kawuda utto. internet marketing karana dial ekak enne. dan ahanna epa PM dada kawuda kiyala. eka rahasak widiyata tiyaganna ona ne ethakal. 2020di balahan.:yes:
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    උපාලි විජෙවර්ධන වලෙන් නැඟිටලා එනවද දන්නෙ නැහැ ?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කවුරුත් ජනාධිපති මන්ත්‍රි වෙන්නෙහ් මිනිස්සුන්ට තියෙනහ් ආදරෙටවත් රටට තියෙනහ් ආදරෙටවත් නෙමෙහ්
    සල්ලි තියෙනහ් මිනිස්සුන්ට ඔනි බලය
    බලය තියෙනහ් මිනිස්සුන්ට ඔනි සල්ලි
    ඔය දෙකම නැති මිනිස්සු බලන්නෙහ් මොනා හරි කරලා සල්ලි හොයන්නහ්
    මොකා ආවත් එන එක බඩ පුරො ගන්නවා ඇරෙන්නහ් වෙන දෙයක් වෙන්නෙහ් නැහ්
    රටට ආදරේ, රට හදන්නහ් ඔනි කම තිබ්බ මිනිස්සු හිටියේ රජ කාලෙ විතරයි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒ ආණ්ඩුවත් අපිට බඩේ පාර දුන්න.
    මේ ආණ්ඩුවත් අපිට කාර් එකක් ගන්න පුළුවන් කියල රැවට්ටුව.
    ඊළඟ ආණ්ඩුවෙන් නම් මේ කියන විදිහට අපිට කාර් එකක් ගන්න සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි වගේ මගේ පුතේ
    දෙය්යෝ අපේ මූන බලයි වගේ.

    ආයේ ආයේ නොම ඉවසං ටොක ටොක ටොක ටොක ටොකර ටොකොන්.
    කෝ කට්ටියම එකතු වෙලා මාත් එක්ක කියල නටමු..
     
    Last edited: