affiliate උදව්වක්

Colours

Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    මචන්ලා affiliate marketing වලදී web site එකට photos කොහොමද ගන්නේ promote කරන product ලග නැහැනේ photos ගන්න ...professional look එකක් තියෙන ඒවා. google search කරලා එන ඒවා දැම්මොත් අවුලක් වෙයිද .
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    ඒ කිව්වේ මචන් images කොහොමද ගන්නේ.ඔයා නෙමේද control කරන්නේ site එක .
     

    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    404
    93
    28
    ඒ කිව්වේ මචන් images කොහොමද ගන්නේ.ඔයා නෙමේද control කරන්නේ site එක .

    ne control karanna deyak ne best products okoma auto update wenne.high demand wena ewa auto update wenawa image and product detail ekka.man plugin eka ewannan tikakin
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    wordpress nan use karanne leaddyno kiyala ekak tiyenawa.man use karanne shopify.eke plugin eka meka

    https://app.oberlo.com/explore




    එහෙම සීන් එකක් දැනගෙන හිටියේ නැහැනේ බන් ....මන් හදාගෙන යන site එකක් තියෙන්නේ html boostrap වලින් ට්‍රය් කරලා බලන්නම් මචන් .