After A/L Education Help

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    කොතලාවල දාල බලහන් ,මොරටුවේ NDT,HND try කරහන්, ජොබක් හොයනවා නම් bank වලට apply කරලා බලහන් job කරන ගමන් part time ඉගෙන ගන්ට බලන්ට
     
    Joker_96

    Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    කොතලාවල දාල බලහන් ,මොරටුවේ NDT,HND try කරහන්, ජොබක් හොයනවා නම් bank වලට apply කරලා බලහන් job කරන ගමන් part time ඉගෙන ගන්ට බලන්ට

    ela ela eka nm hoda adahasak thama ee
     
    සල්ලි තියේ නම් Private Degree එකක් කරපන්
    නැත්තම් ජොබක් කරන ගමන් Degree එක කරපන්

    ආණ්ඩුවේ අරව මේවට දාල කාලකන්නි වෙන්න වෙන්නේ ජෙප්පො සහ කුරුට්ටො එක්ක
     
    Joker_96

    Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    Podi Silva - පොඩි සිල්වා;19771364 said:
    සල්ලි තියේ නම් Private Degree එකක් කරපන්
    නැත්තම් ජොබක් කරන ගමන් Degree එක කරපන්

    ආණ්ඩුවේ අරව මේවට දාල කාලකන්නි වෙන්න වෙන්නේ ජෙප්පො සහ කුරුට්ටො එක්ක

    privet mnawada kranna hoda course ekak
     
    privet mnawada kranna hoda course ekak

    හොයලා බලපන් මන් ඉතින් ඔය ෆීල්ඩ් එක ගැන දන්නේ නෑ

    Private වල Demand එක සහ Quality එක වැඩී
    නිදහසේ කරන වැඩක් කරගන්නත් පුලුවන්
     
    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    පරිස්සමෙන්

    උසස් අධ්‍යාපන හොරු ඉන්නවා බං දැන් ලංකාවේ. ඔය එලකිරි එකේ ත්‍රෙඩ් දෙක තුනක් කියෙව්වොත් තේරෙයි. ඒ නිසා කරන එකක් හොඳට හොයලා බලලා කරපන්. ඔය ඕන තැනක නමක් එලකිරි එකේ සර්ච් කරලා බලපන්කෝ ඇත්ත දැනගන්ට.
     
    Joker_96

    Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    උසස් අධ්‍යාපන හොරු ඉන්නවා බං දැන් ලංකාවේ. ඔය එලකිරි එකේ ත්‍රෙඩ් දෙක තුනක් කියෙව්වොත් තේරෙයි. ඒ නිසා කරන එකක් හොඳට හොයලා බලලා කරපන්. ඔය ඕන තැනක නමක් එලකිරි එකේ සර්ච් කරලා බලපන්කෝ ඇත්ත දැනගන්ට.
    siraaa kathawa :confused::confused::confused: