After A/Ls : Commerce Stream 3S

proceso

Well-known member
  • Sep 27, 2014
    1,331
    1,329
    113
    Hello Guys,

    I need your help.

    My brother did A/Ls in commerce stream and got 3 S passes. He doesn't want to sit again for the exam.

    So as a good brother ;), I have to help the bugger out, can anybody help me to choose a degree program? Following are the options

    1). NSBM

    http://www.nsbm.ac.lk/course/bachelor-of-management-in-accounting-and-finance-special/

    2). SLIIT

    https://www.sliit.lk/business/programmes/management-information-systems/

    My question is which course has the highest demand ? What is the current trend ?

    Business Management or Business Management + IT ?

    Any reply is highly appreciated
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,766
    66,282
    113
    Don't put him in the same crap.Give him time and let him decide what he wants to do.Learn a specific skill,course with short duration etc.Just don't drag him to a 3-4 year general degree like BM and waste years of his life.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,331
    1,329
    113
    Don't put him in the same crap.Give him time and let him decide what he wants to do.Learn a specific skill,course with short duration etc.Just don't drag him to a 3-4 year general degree like BM and waste years of his life.

    Well well well, I believe a person should have formal education (if can afford it or if he can earn it), it's a different discussion, let's not do it here :)

    thanks for the reply
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,962
    113
    Gotham City
    කොමර්ස් නිසා බැන්කින් පැත්තෙන් බැලුවොත් නරකද ?
    ඔය කොහෙ හරි බැන්ක් එකක වර්ක් කරන ගමන් බැන්කින් පැත්තෙන් ඉගෙන ගන්න තියෙන්නෙ ?
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,331
    1,329
    113
    කොමර්ස් නිසා බැන්කින් පැත්තෙන් බැලුවොත් නරකද ?
    ඔය කොහෙ හරි බැන්ක් එකක වර්ක් කරන ගමන් බැන්කින් පැත්තෙන් ඉගෙන ගන්න තියෙන්නෙ ?

    බට් මචන් , BM Degree එකක් කරලා CIMA වගේ qualification එකක් ගොඩ දාගත්තොත් banking වලට වඩා opportunities තියෙනවා නේද ?

    වැඩ කරන ගමන් ඉගෙන ගන්න එක්ක පට්ට කට්ට නේ මචන්, මම දන්නා ගොඩක් උන් ඉන්නවා banking exam කරනවා කරනවා කිව්වට උන් කවදාවත් ඉවර කරන්නේ නැ exams
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,962
    113
    Gotham City
    බට් මචන් , BM Degree එකක් කරලා CIMA වගේ qualification එකක් ගොඩ දාගත්තොත් banking වලට වඩා opportunities තියෙනවා නේද ?

    වැඩ කරන ගමන් ඉගෙන ගන්න එක්ක පට්ට කට්ට නේ මචන්, මම දන්නා ගොඩක් උන් ඉන්නවා banking exam කරනවා කරනවා කිව්වට උන් කවදාවත් ඉවර කරන්නේ නැ exams

    ඔව් බැන්කින් ටිකක් අමාරුයි සහ තරඟකාරීත්වය වැඩි.
    මොකද ඉස්සර වගෙ නෙමෙ දැන් දැන් ගොඩාක් උන් කරනවා බැන්කින් .
    මන් කියන්නද වැඩක් .ඉංග්‍රිසි පත්තර සෙට් එක ගනින්,
    ගැසට් ඩොට් එල් කෙ හා ටොප් ජොබ්ස් සයිට් වලට පලයන් .මල්ලිට කියපන් වේකන්සීස් ටික සෙරම් කියවන්න කියලා .ඌටම අවබොධයක් ගන්න පුළුවන් කොයි පැත්තෙන්ද චාන්සස් වැඩි කියලා.
    ඊට පස්සෙ ඌට ඒ සයිඩ් එක තොරගන්න කියපන් .වෙකන්සීස් වල මගෙ දැනුවත් කමෙ හැටියට බැන්කින් අවස්ථා තියෙන්නෙ බැන්කු වල විතරයි .
    ඒත් බිස්නස් මැනේජ්මන්ට් සහ මාකටින් ජොබ් නම් පැලෙන්න තියෙනව.
    බලපන්ක්කො මල්ලි එක්ක ඩිස්කස් කරලා.
    හැබැයි පුතො රජයෙ ඇරෙන්න ප්‍රයිවට් ජොබ් වල ඩිග්‍රිය වගෙම කඩ්ඩත් තියෙන්න ඔනි තිතටම හොඬේ ?
    ඒකත් හදාගනින්.
     
    Thanks machan

    ඔව් ඔව් කඩ්ඩ ඕනෙ මොනව කරන්නත් දන්, පිට රටක ජබක් කරන එකත් ඔප්ශන් එකක්. ඒවා ෆොකස් කරල කරන්න කියන්න ඕනේ