After corona life

Emios

Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    Corona period eken berila ihturu unoth life eke ithuru tike mokadda karanna hitanna inne?again old game?
     
    • Like
    Reactions: su1993

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    කොරොනා ලඟදි නම් ඉවර වෙන්නෙ නැ සම්පුර්ණයෙන්ම,මේක සැලකිය යුතු විදියට කොන්ට්‍රොල් වෙන්න තව අවුරුදු 4-5 වත් යයි,අඩුම 3 වත් යයි කියමුකෝ...ඉට පස්සෙ වත් මම හිතන්නෙ නැ අපිට 2019 කලින් හිටපු විදියට ඉන්න පුලුවන් වෙයි කියලා,ඉස්සරහට තව තවත් වයිරස් කතන්දර වැඩි වෙනවා බං සමහරු කියන විදියට...........
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මොනවා වෙන්නද, උඹ ට්‍රයි කරලා පලයං කොයි හරි රටකට. බැඳලත් නැති එකෙ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද රාගම හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් නිවස්වලට කිව්වා ලංකාවේ කොරෝනා ඉවර වෙන්න තව අවුරුදු දෙකක්වත් යයි කියලා. මට දුක පොඩි උන් ගැන.

    Thawa 3yrs wath yanawa aduma oluwa ussanna nam machan covid walin.
    e athara thura godak viyasana walata muhuna denna wenawa.

    මොනවද බං අනික් ව්‍යසන? :eek:
     
    • Sad
    Reactions: shenat

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    මන් නම් හිතන්නෑ අපිට ආපහු ඔය 2020 ට කලින් තිබ්බ ආතල් ලෝකයට යන්න පුළුවන් වෙයි කියලා....
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    තව wikurthi එන්න තියෙනව sl covid farm එකෙන්. අපි තමයි හොඳම wikurthiya හදන්නේ. Heh he
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    389
    713
    93
    Perth
    Big pharma කොම්පැනිකාරයෝ අර වේරියන්ට් මේ වේරියන්ට් කිය කිය vacinnation boost විකුණයි. Cure එකක් නැතිවෙයි. දැනට cancer වලින් වගේ වවාගෙන කයි.
     
    • Like
    Reactions: Kolama and shenat