මොකද කියන්නේ කට්ටිය VFX මෙගා ත්‍රෙඩ් එකක් දාමුද?
කට්ටිය එකතුවෙනවනම් කරන්න පුළුවන්
මොකද කියන්නේ කට්ටිය VFX මෙගා ත්‍රෙඩ් එකක් දාමුද?
කට්ටිය එකතුවෙනවනම් කරන්න පුළුවන්
එහෙමම අවුලක් නෑ මචං,
Ram 12GB
VGA 4GB
SSD HDD
PROCESSOR i5
තියෙන lap එකක මම කරෙත්render වෙන්න encorder එකට import කරානම් එච්චර අවුලක් නෑ
ජය..!
ela pattta patan gamu machan


adooo damu damu![]()
![]()


Uba vxf karanawada


මොකද කියන්නේ කට්ටිය VFX මෙගා ත්‍රෙඩ් එකක් දාමුද?
කට්ටිය එකතුවෙනවනම් කරන්න පුළුවන්

මොකද කියන්නේ කට්ටිය VFX මෙගා ත්‍රෙඩ් එකක් දාමුද?
කට්ටිය එකතුවෙනවනම් කරන්න පුළුවන්

Video Copilot walata pinsidda wenna thama mama aftereffec igena gaththe...mama serama wage tutorials follow kara...magth maha loku machine ekak na..lap ekan karanne...hira wevi crash wevi thama igena gaththe..
අමාරුවෙන් හරි ඉගන ගන්න එක තමා හොඳ
video copilot tutorial සෙට් එක බලපං
අපිත් ඕවගෙන් තමයි ඉගෙනගන්නේ
VFX ඉගෙනගන්න කැමති උන්ට ඕනෑතරම් sources නෙට් එකේ තියෙනවා

andrew kramer. Lagadith release krla thibba free earth plugin ekak patta
![]()

මමනන් template සරණන් තමයි
ඉදලා හිටලා ආසාවට පොඩි පොඩි වැඩ කරනවා
එළ එළ