After Effect කරන උන් ඉන්නවද ?

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    After Effect කරන උන් ඉන්නවද ?

    උඔලට ඉගන ගන්න පට්ට චැනල් එකක් සෙට් වුනා.. මූ කරණ සමහර එ්වා මගේ පීසී එකෙන් කරන්නත් අමාරුයි..

    https://www.youtube.com/channel/UCWp2Kj8aD9XlCGiIZzwHciw

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes::yes::yes::yes::love: andrew කොලුවගේ තියෙනවා jet strike කියල pluginඑකක් :yes: වැඩ කරල තියෙනවද උබ ඒකෙ?? :D සල්ලි වලට ගන්න තියෙන්නෙ, මම torrent එකක් හොයාගෙන A -Z කරා :yes::love: උබ වැඩ කරල තියෙනවද ඒකෙ?
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    :yes::yes::yes::yes::love: andrew කොලුවගේ තියෙනවා jet strike කියල pluginඑකක් :yes: වැඩ කරල තියෙනවද උබ ඒකෙ?? :D සල්ලි වලට ගන්න තියෙන්නෙ, මම torrent එකක් හොයාගෙන A -Z කරා :yes::love: උබ වැඩ කරල තියෙනවද ඒකෙ?

    link eka diyanko eka
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    link eka diyanko eka

    ;)

    video copilot jetstrike package

    ;) මේ තියෙන්නේ බ්‍රෝ, 1GBගණනක් තියෙන්නේ, AE installකරලා, ඊට පස්සේ eliment 3Dදාගෙන ඉදහන් AE වලට, අන්තිමට ඕක install කරගෙනින් මචං, ඊට පස්සේ AE වල preset ගියාම eliment tab එක view වෙයි :yes: ඕක දාන්න මචං අනිවා AE 2017/2018 තියෙන්න ඕන :yes: මොකද 2017/2018 AEවිතරයි 3D environment support කරන්නේ :yes: උබ ලග නැත්නම් eliment 3D, පහලින් දාන්නම්.. ජය..!

    eliment 3D plugins

    ;);) මේ තියෙන්නේ jetstrike වලින් කරන්න පුළුවන් වැඩ සෙට් එක ;););)
     
    Last edited:
    • Like
    Reactions: Aruna119

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ape anatha pc wala mewa amarui bn. kammule atha gahan balan inna one itin load wenakan

    ;) එහෙමම අවුලක් නෑ මචං,
    Ram 12GB
    VGA 4GB
    SSD HDD
    PROCESSOR i5
    තියෙන lap එකක මම කරෙත් :yes: render වෙන්න encorder එකට import කරානම් එච්චර අවුලක් නෑ :yes: ජය..!
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :yes::yes::yes::yes::love: andrew කොලුවගේ තියෙනවා jet strike කියල pluginඑකක් :yes: වැඩ කරල තියෙනවද උබ ඒකෙ?? :D සල්ලි වලට ගන්න තියෙන්නෙ, මම torrent එකක් හොයාගෙන A -Z කරා :yes::love: උබ වැඩ කරල තියෙනවද ඒකෙ?

    නෑ නේ බං , කරල බලන්න ඔනි :love::D
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes::yes::yes::love: andrew කොලුවගේ තියෙනවා jet strike කියල pluginඑකක් :yes: වැඩ කරල තියෙනවද උබ ඒකෙ?? :D සල්ලි වලට ගන්න තියෙන්නෙ, මම torrent එකක් හොයාගෙන A -Z කරා :yes::love: උබ වැඩ කරල තියෙනවද ඒකෙ?

    :yes::yes::yes: ;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    video copilot tutorial සෙට් එක බලපං
    අපිත් ඕවගෙන් තමයි ඉගෙනගන්නේ

    VFX ඉගෙනගන්න කැමති උන්ට ඕනෑතරම් sources නෙට් එකේ තියෙනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකද කියන්නේ කට්ටිය VFX මෙගා ත්‍රෙඩ් එකක් දාමුද?
    කට්ටිය එකතුවෙනවනම් කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Aruna119

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    මොකද කියන්නේ කට්ටිය VFX මෙගා ත්‍රෙඩ් එකක් දාමුද?
    කට්ටිය එකතුවෙනවනම් කරන්න පුළුවන්

    adooo damu damu :) :cool: