after effects වල සින් එකක්

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මේකේ හදන ප්‍රොජෙක්ට් MP 4 කරගන්න විදිහක් නැද්ද ? free
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    encoder eken mp4 karnna puluwan free nam na. habayi crack version nam tiyenawa.

    හරි යන්නේ නෑ මචං. අලුත් ලැප ක්‍රැක් දාන්න දුකයි. වෙන විදිහක් නෑ නේ ?

    Avi එකෙන්ම output එක අරන් mp4 වලට convert කෙරුවොත් අවුල්ද?🤔

    කොලිටි එක අඩු වෙනවා නේ බන්
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    හරි යන්නේ නෑ මචං. අලුත් ලැප ක්‍රැක් දාන්න දුකයි. වෙන විදිහක් නෑ නේ ?



    කොලිටි එක අඩු වෙනවා නේ බන්
    loku quality loss ekak nathi wei ahata pena. mov format ekath aulak na
     
    • Like
    Reactions: iphonebaba