After Effects වැඩ්ඩෙක් ට project එකක් තියෙනවා.
E3D ,vfx දන්නවනම් samples එක්ක msg එකක් දාන්න. විනාඩි 30ක වැඩක් තියෙන්නේ.හැබැයි ටිකක් powerful computer එකක් ඕන.මගේ එකෙන් එපාවෙන නිසා කරන්න අමාරුයි .AE දෙනුම අඩුයි නම් කරන හැටි කියල දෙන්නත් පුළුවන්.8ක් 10ක් වගේ දෙන්න පුළුවන් වැඩේ හොදට කරලා දුන්නොත්.