After Effects CS4

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    adobe+after+effects+7.0004.jpg


    After Effects CS4 ගැන :-


    මම අද කියන්න යන්නේ නියම ඒවගේම ප්‍රසිද්ධ Software එකක් ගැන.මේක ගැන මම හරියට දැනගත්තේ අපේ ඉස්කෝලේ තිබ්බ IT Day එකකදී අපේ යාළුවෝ දෙන්නෙක් මේකේ ගොඩාක් වැඩ කරලා අපිට උදව්කළා. ඒ යාළුවෝ දෙනා නමින් සුවින් චන්දුල ,ලෝලිත් සුරංග කියන දෙන්නා.
    ඒ කතා වලින් වැඩක් නෑ අපි දැන් අපේ මේ Software එක ගැන බලමුකෝ.මේ Software එකෙන් කරන්න පුළුවන් වැඩනම් එමටයි.මේකෙන් Slide show කරන්න . Video හදන්න.ඔය වෙලඳ දැන්වීම් වගේ ඒවා හදන්න.සජීවී කරන වැඩ වලට එහෙම මරු.ඔයාලත් මේකේ වැඩ කරනවා බලාගෙන හිටියොත් ඔයාලටත් නිසැකයෙන්ම හිතෙයි After Effect ගැන ඉගන ගන්න.ඉගන ගන්නත් Internet තියෙනවානම් ගොඩාක් ලේසී.මොකද Internet එකේ After Effect ගැන හැදිච්ච Tutorial ගොඩාක් තියෙනවා.
    මේ තියෙන්නේ මම කියපු ඉස්සේල්ලා අර යාළුවෝ දෙන්නා එකත්වෙලා හදපු Video එක ඔයාලත් බලන්න. ඔය Video එකේ තියෙන අමුතු Gadget අපේ ඉස්කෝලේ නෑ හොඳේ.මේ Video එක 1.86GB විතර වුනා බොහොම අමාරුවෙන් Convert කලේ.
    http://www.youtube.com/watch?v=JFnJNyqVXi4&feature=player_embedded

    මෙන්න මෙතන තියෙන Link වලින් Rapid share වලින් බාගන්න

    http://rapidshare.com/files/260956894/ad.tar.002
    http://rapidshare.com/files/260956864/ad.tar.003
    http://rapidshare.com/files/260956858/ad.tar.001
    http://rapidshare.com/files/260956831/ad.tar.004
    http://rapidshare.com/files/260956582/ad.tar.005

    එකෙන්ම බාගන්නවානම් පහල තියෙන Link එකෙන් යන්න

    http://www.megaupload.com/?d=YI1DKZJR