මේක බලපු ඈයි කියාල්ලකො බලන්න මොකද්ද මේ ending එක කියල. මල්ශාලා කාරය murderer කෙනෙක් කියලත් හිතෙනව. ඒත් ආයෙමත් පොරට එහෙම මිනී එක්ක කතා කරන්න පුලුවන් කෙනෙක් කියලත් හිතෙනව