After watching මනෝකාය & අකාල සන්ධ්‍යා ...

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    මනෝකාය බලලා මට හිත දියුනු කරගන්න හිතුනා.
    අකාල සංධ්‍යා බලලා මට කුණ්ඩලිනි ශක්තිය ගන්න හිතුනා.

    තව කාටද මෙහෙම හිතුනේ. ඇත්තටම අපිට මේවා ගන්න අමාරුයිද?
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    Ela ela... Matath oya scene eka thiyenawa ...

    Thor balala mama loku mitiyak gatta...
    අඩෝ😂. එවා ඉතින් සල්ලිවලට ගන්න පුලුවන්නෙ.

    උඹ Marvel ෆිල්ම්ස් එහෙම වැරදිලාවත් බලන්න එපා
    මම කිව්වේ මිනිස්සුන්ට ලබා ගන්න පුලුවන් දේවල් බන්. Marvel films වල තියෙන්නේ super powers නේ එවා ඉතින් ඇත්ත නෙමෙයිනෙ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අඩෝ😂. එවා ඉතින් සල්ලිවලට ගන්න පුලුවන්නෙ.

    මම කිව්වේ මිනිස්සුන්ට ලබා ගන්න පුලුවන් දේවල් බන්. Marvel films වල තියෙන්නේ super powers නේ එවා ඉතින් ඇත්ත නෙමෙයිනෙ.
    Kundaline kiyanneth super power thamai.. Ova puluvan nan Putin ehema ohoma chora vevi indida bn 😂
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මමත් Merlin බලලා ඒ කියන මන්ත්‍ර පොතක ලියාගෙන ඉන්ද්‍රජාලිකයෙක් වෙන්න try කලා:)
    i cant deal arthur pendragon GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ජයන්ත චන්ද්‍රසිරිගෙන් පස්සෙ අරුතක් තියෙන හොඳ ටෙලියක් හදන්න එකෙක් නෑ....
    පොර දඩුබස්නාමානය හදන්න karate kid වගේ එකක් බලලා ගත්ත idea එකකින් වෙන්න බැරිද.
    ඒ දෙකේ එක වගේ තැන් තියනව.
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පොර දඩුබස්නාමානය හදන්න karate kid වගේ එකක් බලලා ගත්ත idea එකකින් වෙන්න බැරිද.
    ඒ දෙකේ එක වගේ තැන් තියනව.
    ඕකෙ සටන් අධ්‍යක්ශනය කරේනං කරාටි කාරයෙක් තමයි...😂

    අනික, අපේ රටේ දැන් ඉන්න අංගම්පොර පරම්පරා කියල කියාගන්න උං සේරම මතුවෙන්න ගත්තෙත් ඔය කතාවෙන් පස්සෙ.... එතකං ඔහොම උං එකෙක්වත් හිටියෙ නෑ...😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඕකෙ සටන් අධ්‍යක්ශනය කරේනං කරාටි කාරයෙක් තමයි...😂

    අනික, අපේ රටේ දැන් ඉන්න අංගම්පොර පරම්පරා කියල කියාගන්න උං සේරම මතුවෙන්න ගත්තෙත් ඔය කතාවෙන් පස්සෙ.... එතකං ඔහොම උං එකෙක්වත් හිටියෙ නෑ...😂
    ඒකෙත් තිබ්බ නේද දෙන්නෙක්ට එකෙක්ගේ තාත්තා ශාස්ත්‍රය දීල අන්තිමටම පිට එකෙක්ට කියලා දුන්න කියලා මැරෙනකන් සටන් කරපු සීන් එකක්... krate kid 3 වල ... එකේත් මුකුත් බැරුව ගුටි කාපු එකෙක්ට තමයි පුරුදු කරේ.
    ඔය වගේ අයිඩියාස් ගන්න ඇති. හැබැයි නියම කතාව මියුසික් වල ඉදලම..