අමාත්‍යංස වලින් වාර්ශිකව ඇලොකෙට් කරනවා.. එක එක ප්‍රොජෙක්ට් වලට
- සුභසාදන වලට මෙච්චරයි කියලා
අපි හිතමු,
සංස්කෘතික එකෙන් මෙච්චර ගානක් ප්‍රා.ලේ එකට ඇලොකේට් කරනවා,
ඒ මුදල පාවිච්චි කරන්න පුලුවන්, ඒ අමාත්‍යංසයෙන් දෙන ගයිඩ් ලයින් එකට අනුව විතරයි!
උදා - සංස්කෘතික එකෙන් රු.1000ක් දෙනො, උබලා මල් වවපන්, ප්‍රා.ලෙ එකෙන් මල් වවනො, වවන මලත් සමරහ විට කියනවා. නැතිනම් කැමැති මලක් වවතැකි.
තව
සුභසාදක තියෙනවා ඔෆිස් වල, ඉන්න අය සල්ලි එකතු කරලා කරනවා.
ඔය එක එක අමාත්‍යන්ස වලින් ඇලොකෙට් කරලා ගයිඩ් කර්ලා දෙන එවා තමයි ප්‍රා.ලේ කරන්නෙ,
ඇස් කාන්නඩි බෙදනවා
පැල දෙනවා
ව්‍යවසාකය පොලවල්
ලේ දන් දීම්
එක එක මගුල් කරන්නෙ එහෙම තමයි!..
අමාත්‍ය්ංසයෙන් එන මුදල් එක්කො බදු සල්ලි එකතු කරපුවා නැතිනම් කොහෙන් හරි දෙන අධාර තමයි.