Office sex affairs

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,369
    17,921
    113
    පුරාන මුතුන් මිත්තෝ "ගෑනු ගෑවුන තැන ඉවරයි" කිව්වෙ නිකන් නෙමේ. ඒ නිසා අවවාදයයි. ගෑනු එක්ක ඕනෙම මට්ටමක connection අවමයෙන් පවත්වාගැනීම ඇගට ගුනයි. ගෑනි විතරක් උන්නම හොදටෝම ඇති.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,325
    768
    113
    සිරිලංකාවේ..
    පුරාන මුතුන් මිත්තෝ "ගෑනු ගෑවුන තැන ඉවරයි" කිව්වෙ නිකන් නෙමේ. ඒ නිසා අවවාදයයි. ගෑනු එක්ක ඕනෙම මට්ටමක connection අවමයෙන් පවත්වාගැනීම ඇගට ගුනයි. ගෑනි විතරක් උන්නම හොදටෝම ඇති.
    siraa
     
    • Love
    Reactions: Tricle_Buwa

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    723
    380
    63
    මෙහෙම දෙයකට ආරම්භය ගන්නේ කොහොමද?
    මම වැඩ කරපු office එකකත් මෙහෙම දෙයක් තියෙනවා වගේ දැනුන ඒත් confirm නෑ. කිරිබොන එක නවත්තපු ගමන් වගේ ළමයෙක් ඉන්න ගෑනු කෙනෙකුත් පාසල් යන වයසේ ගෑනු ළමයෙක් ඉන්න පිරිමි කෙනෙකුත් අතරේ...

    පවුල් ජීවිතය ඇතුලේ sex නැද්ද?
    ඒකද මෙහෙම වෙන්නේ...?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,369
    17,921
    113
    මෙහෙම දෙයකට ආරම්භය ගන්නේ කොහොමද?
    මම වැඩ කරපු office එකකත් මෙහෙම දෙයක් තියෙනවා වගේ දැනුන ඒත් confirm නෑ. කිරිබොන එක නවත්තපු ගමන් වගේ ළමයෙක් ඉන්න ගෑනු කෙනෙකුත් පාසල් යන වයසේ ගෑනු ළමයෙක් ඉන්න පිරිමි කෙනෙකුත් අතරේ...

    පවුල් ජීවිතය ඇතුලේ sex නැද්ද?
    ඒකද මෙහෙම වෙන්නේ...?
    මම නම් දන්න තරමින් සෙක්ස් නෙමේ. personal ඇරියස් කවර් කරන්නෙ. දෙන්න බැදල උන්නට එකට නෙමේ හිතන්නෙ.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    723
    380
    63
    මම නම් දන්න තරමින් සෙක්ස් නෙමේ. personal ඇරියස් කවර් කරන්නෙ. දෙන්න බැදල උන්නට එකට නෙමේ හිතන්නෙ.
    Sex wage dekadi(Banda gaman keepa sarayak karanawane...) athiwena pleasure nisa bond ekak athiwennema nadda... Denna dennagenma satis wena nisa...

    Ehema Nathan arama karanna mehema karanna kiyala balapam karana friends and family members nisada?
     
    • Like
    Reactions: Tricle_Buwa

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,761
    1,221
    113
    Hoda family life geniyana married godak unta office wala hora ewa thiyenawane. ubalage experience share karamu methana.
    Ada ekek athe cought una eha patthe ekige kakulak atha gaga innawa. dennama married.
    pasuwa liyami - hora ewa tiyna nisa tamai un honda family life geniyanne.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,369
    17,921
    113
    Sex wage dekadi(Banda gaman keepa sarayak karanawane...) athiwena pleasure nisa bond ekak athiwennema nadda... Denna dennagenma satis wena nisa...
    sex සේරම නෙමේනෙ.. අදහස් මැච් උනේ නෑ නම් රෑට කන්නෙ කොත්තුද , සැලඩ් ද කියල තීරනේ කරන එකෙන් පවා දෙන්නට දෙන්න ටික ටික එපා වෙන්න පුලුවන්.
    Ehema Nathan arama karanna mehema karanna kiyala balapam karana friends and family members nisada?
    ඒකත් හේතුවක් තමා නේ..
     
    • Like
    Reactions: ekpeters

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,760
    11,437
    113
    මගේ යාලු කෙල්ලෙක් අයිටී කම්පැනි එකක හිටියා. ඒකි හිටපු ගමන් රට ගියා. ලක් එක කිව්වා . බැලින්නම් පීඒම් ඩයල් එක මේකිව බැන්දා. ඒකිගේ වාසනාව
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    723
    380
    63
    මගේ යාලු කෙල්ලෙක් අයිටී කම්පැනි එකක හිටියා. ඒකි හිටපු ගමන් රට ගියා. ලක් එක කිව්වා . බැලින්නම් පීඒම් ඩයල් එක මේකිව බැන්දා. ඒකිගේ වාසනාව
    Hora seen ekak neweine
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    මගේ යාලු කෙල්ලෙක් අයිටී කම්පැනි එකක හිටියා. ඒකි හිටපු ගමන් රට ගියා. ලක් එක කිව්වා . බැලින්නම් පීඒම් ඩයල් එක මේකිව බැන්දා. ඒකිගේ වාසනාව
    මොකක්ද බන් මේ. නැගපු එකත් බැස්ස
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,169
    1
    16,572
    113
    −273.15°C
    මගේ යාලු කෙල්ලෙක් අයිටී කම්පැනි එකක හිටියා. ඒකි හිටපු ගමන් රට ගියා. ලක් එක කිව්වා . බැලින්නම් පීඒම් ඩයල් එක මේකිව බැන්දා. ඒකිගේ වාසනාව
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,760
    11,437
    113
    1755782587066.png
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Hoda family life geniyana married godak unta office wala hora ewa thiyenawane. ubalage experience share karamu methana.
    Ada ekek athe cought una eha patthe ekige kakulak atha gaga innawa. dennama married.

    මේකේ ඉන්නේ පොර ටෝක් දුන්නට ඔෆිස් අතුගාන එවුන්