Laya Leisure Kukuleganga යන්න. එහේ පට්ට. ලට්පඳුර හන්දියේ ඉදලා මෝල්කාව පත්තට එන්න ඕන. ඒ විව් එක නම් පට්ට !!!
This is a good place too. You can make a quick dash to Pahiyangala which is close by. There are other activities like archery, air rifle etc - you have to pay separately for these.This is a good place too. You can make a quick dash to Pahiyangala which is close by. There are other activities like archery, air rifle etc - you have to pay separately for these.
පාහියංගල විතරක් නෙමේ. මාකෙළි ඇල්ලත් බලන්නපුලුවන්.
ඒ විතරක් නෙමෙයි ලත් පඳුර හන්දියේ ඉදලා බදුරලිය පැත්තට පොඩ්ඩ දුරක් ගියහම කළුගල ආරණ්‍යය බලන්න යන්න පුලුවන්.
If you stay overnight there are several places.