a mokada bro ???elakiri mchn![]()
You must spread some Reputation around before giving it to sihina_lahiru again![]()
thx dear...ow eka atttaහරිම අපූරු නිර්මාණයක් ළහිරු. ඇගළුම් සේවිකාවකගේ ජීවිතයේ ඇත්ත කතාව ඒ හැටියෙන්ම කියා තියෙනවා. ගාමන්ට් වල වැඩ ඉවරවෙන වෙලාවට මග බලාන ඉන්න උදවිය මමත් ඕන තරම් දැකලා තියෙනවා. ඒ අයට අර අහිංසක ළමයි විදින දුක ගැන කිසිම හැගීමක් නෑ. තැලෙන හිත් තවත් තලන එක තමයි ඒගොල්ලො කරන්නෙ. හැගීම්බර සිතුවිලි ගොඩක් හිතට එක් කරන නිර්මාණයක්.
godak sthutyi oyatath akka.........agana nirmanayak yaluwa...aththatama me wage duk vidina ganu lamai kochchara nam innawada?a ganu lamainwa samajaya kon karala paththakata dala thiyena hati mona tharam kuriruda??aththatama apooru nirmanayak...
thx buddysamajaye nithara dakinna labena mathrukawak , eth kochchara katha kalath madi ... agana nirmanayak ...