Agalum sewikawa || ඈගලුම් සෙවිකාව

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Agalum sewikawa || ඈගලුම් සෙවිකාව

    mylyrics208.jpg
     
    • Like
    Reactions: csg and kingdewi

    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    11.gif
    elakiri mchn
    You must spread some Reputation around before giving it to sihina_lahiru again :(
     
    හරිම අපූරු නිර්මාණයක් ළහිරු. ඇගළුම් සේවිකාවකගේ ජීවිතයේ ඇත්ත කතාව ඒ හැටියෙන්ම කියා තියෙනවා. ගාමන්ට් වල වැඩ ඉවරවෙන වෙලාවට මග බලාන ඉන්න උදවිය මමත් ඕන තරම් දැකලා තියෙනවා. ඒ අයට අර අහිංසක ළමයි විදින දුක ගැන කිසිම හැගීමක් නෑ. තැලෙන හිත් තවත් තලන එක තමයි ඒගොල්ලො කරන්නෙ. හැගීම්බර සිතුවිලි ගොඩක් හිතට එක් කරන නිර්මාණයක්.
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    agana nirmanayak yaluwa...aththatama me wage duk vidina ganu lamai kochchara nam innawada?a ganu lamainwa samajaya kon karala paththakata dala thiyena hati mona tharam kuriruda??aththatama apooru nirmanayak...
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    හරිම අපූරු නිර්මාණයක් ළහිරු. ඇගළුම් සේවිකාවකගේ ජීවිතයේ ඇත්ත කතාව ඒ හැටියෙන්ම කියා තියෙනවා. ගාමන්ට් වල වැඩ ඉවරවෙන වෙලාවට මග බලාන ඉන්න උදවිය මමත් ඕන තරම් දැකලා තියෙනවා. ඒ අයට අර අහිංසක ළමයි විදින දුක ගැන කිසිම හැගීමක් නෑ. තැලෙන හිත් තවත් තලන එක තමයි ඒගොල්ලො කරන්නෙ. හැගීම්බර සිතුවිලි ගොඩක් හිතට එක් කරන නිර්මාණයක්.
    thx dear...ow eka attta