Mahinda Rajapaksa
Since 2018

ko erozan thawama google karala baluwe nadda ? i got good news for you erozan![]()
ජනාධිපති හිටපු අගමැති රනිල්ව ඉවත් කරලා මහින්දව අගමැති විදිහට පත් කරපු එක මම පිලිගන්නවා. ඒත් මහින්දගෙ අගමැතිකම පාර්ලිමේන්තුවෙ විශ්වාසභංගයක් ගෙනල්ලා අභියෝගයට ලක් කරාම මහින්දට 113 පෙන්නන්න බැරි උනා. විපක්ශය තුන් වතාවක්ද කොහෙ මහින්දට විරුද්ධය ඡන්දෙ දුන්නා. මහින්ද අදටත් අගමැති වෙලා ඉන්නෙ, ජනාධිපති එයාගේ අගමැති කියලා මහින්දව පිලිගන්න නිසාත් සහ විශ්වාසභංගය පිලිනොගන්න නිසාත් මිසක් මහින්දට 113ක් තියෙන නිසා නෙවේ.
ඇත්ත තත්වය නම්, මේ වෙනකොට අපේ රටේ අගමැතිකෙනෙක් නෑ.
උඹට පිස්සුද බන්. උඹ පිලිගන්නවා කියල දාන්න. උඹගේ මතේ තැන තැන කිය කියා යනවා පිස්සෙක් වගේ. උබ රටේ වැදගත් පුද්ගලේයෙක් ඈ උඹ පිළිගන්නවද නැද්ද කියල කියා කියා ඇවිදින්න. කව්ද උඹේ මතේ ගණන් ගන්නේ

උඹට පිස්සුද බන්. උඹ පිලිගන්නවා කියල දාන්න. උඹගේ මතේ තැන තැන කිය කියා යනවා පිස්සෙක් වගේ. උබ රටේ වැදගත් පුද්ගලේයෙක් ඈ උඹ පිළිගන්නවද නැද්ද කියල කියා කියා ඇවිදින්න. කව්ද උඹේ මතේ ගණන් ගන්නේ
ȜMA X;23977675 said:සදුදා දවසක ලංකාවේ වෙලාවෙන් දවල් 12 මේකට වෙලා පොලිටිකල් ඇනලයිස් දිදි ඉන්නවා කියන්නෙ පැය 24ම මේකට වෙලා ඉන්න අනාත ජීවීත බන්. let them have there fun.![]()


ඉතින් ඒකනෙ බන් මම පිලිගන්නව කියලා තියෙන්නෙ. පෞද්ගලික මතයක් දරන්න වගේම ප්‍රකාශ කරන්න මට අයිතියක් තියෙනවා. මම දරපු මතයත් ඒක ප්‍රකාශ කිරීමෙනුත් ලංකාවේ නීතියට හෝ එලකිරියෙ නීති වලින් තහනම් කරපු එකකුත් නෙවේ. ඒ මතය වෙන කවුරු හරි දැරිය යුතුයි කියලා කියලා මම කියලා නෑනේ. ඒ නිසා මගේ මතය රාජ්‍ය මතය විදිහට උබ සලකන්නෙ නැතුව, ඒක මගේ පෞද්ගලික මතයක් බව වටහගෙන, උබේ පෞද්ගලික මතයක් තියෙනව නම් මෙතන දාපන්. ඒක උබේ අයිතියක්.



